කැස්බෑව උසාවියේ නඩුවකට සහභාගීවී පිටව යන අතරතුර අලි රොෂාන් නමැත්තා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව වනජීවී වැටලීම් අංශය කියයි.
ඔහුට විරුද්ධව පවරා ඇති අලි හා සම්බන්ධ නඩු කිහිපයක්ම කැස්බෑව අධිකරණයේ හා අලුත්කඩේ අධිකරණයේ විභාගවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අලි සුමංගල ? (බ)