පෞද්ගලික බස් හා ලංගම බස් ඒකාබද්ධ කර කාල සටහනක් සකස් කරන්නැයි ඉල්ලමින් බස් සේවකයෝ පිරිසක් වේයන්ගොඩ ගුවන්තොටුපොළ බස් මාර්ගයේ නයිවල හන්දිය අසලින් හරස් කර උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන් කලාම එක් කරන්න, එක් කලාම වෙන් කරන්න. (ර)
එහෙම කළාම ඔවුන් දැන් දුවන ලංගම වලටවත් දුවන්න දෙන්නේ නැහැ.සමහර පාරවල් වල (උදා:කොට්ටාව - පිටකොටුව 138 බස් සේවය) තිබුන ලංගම බස් වලට දුවන්න දුන්නේ නැහැ. (නි)