හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හිටපු ජනපතිවරයා දැක ගැනීමට විශාල පිරිසක් එහි එක් රැස් වූහ.
තමන් නැවත දේශපාලනයට එන බවත්, කලබල නොවී සිටින ලෙසත් එහි සිටි පිරිස අමතා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඡායාරූප - මංජුල සේනානායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාවට වැඩක් වෙන්නේ නෑ.දැන් තැනක් නෑ.(හේ)
ඔබතුමා අපිට දෙවි කෙනෙක් (නි)
ඔහොම යමුකෝ! (නි)
ඔබ එන තුරු අපි බලන් ඉන්නවා. (ර)