සතියක් තිස්සේ හෙට්ටු කිරීමෙන් පසු රුපියල් තිස් ලක්ෂයේ ඇත් දළ ගනුදෙනුව රුපියල් දාහත් ලක්ෂය දක්වා අඩු කර අන්තිමේදී එකක් අඩි පහ හමාරක් දිග ඇත් දළ දෙකක් ජාවරම් කරුවනුත් සමඟ කොටු කර දීමට දඹුල්ලේ පුද්ගලයකු සමත් විය.
මොනරාගල ඇතිමලේදී ඇත් දළ සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි දඹුල්ලේ පුද්ගලයා රුපියල් 17 ලක්ෂයකට ඇත් දළ ජෝඩුව ගැනීමට ගොස් සිටියදී ඔහුගේ මිතුරන් සේ ගිය පොලීසිය වැටලීම කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මද්විපයකට ගිය කල. (ර)
ඇස්, මස්, ලේ, දන් දුන් ඇත් රජුනේ, කමාකළ මැනවි මිනිසුන්හට. (ර)
ඇත් රජුනි නැවත තිරිසන් ආත්මයක නොඉපදේව.! (ර)
දල දෙකෙන්ම කියන්න පුළුවන් ඒ අහිංසක සතා කොච්චර ගාම්භීර විදිහට ඉන්න ඇතිද කියලා. එක්කෝ දල නැතිනම් පැටවා කාලෙම කැලෙන් උස්සගෙන එනවා අනේ මෙහෙම රටක්.(හේ)
නියම පුරවැසියකුගේ යුතුකම් ඉෂ්ට කල දඹුල්ලේ පුද්ගලයාගේ නම දාන්න, අනතුරක් වෙන්නේ නැත්නම් විතරක්. ජාවාරම් කාරයන්ගේ විස්තරත් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කළ යුතුයි (බ)
පන පිටින් හම ගහන්න වටිනවා කරලා තියෙන අපරාදෙට අහිංසක සතෙක් මරලා (බ)
මොවූන්ගේ මහමොලකරු කොටුකර ගන්න. (ර)