රේ විජයවර්ධන මහතාට අයත්ව තිබූ සැහැල්ලු ගුවන් යානයක් අද (12) ගුවන් හමුදා කෞතුකාගාරයට බාර කෙරිණි.
අභාවප්ප්‍රාප්ත රේ විජයවර්ධන මහතාගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව ගුවන් හමුදා කෞතුකාගාරයට බාරදුන් යානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ප්‍රදර්ශනයට තැන්පත් කරන බව කියති.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ඡායාරූප සහ වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේ විජේවර්ධනයන්ව ආදර්ශයට ගෙන ලංකාවේ මෙවැනි සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය කළොත් නරකද? (නි)
සමන්, ඔබට ස්තුතියි. මේක ලංකාවේ නිෂ්පාදනය කළ එකක්. මේකේ වටිනාකම දන්නෝ දනිති. (නි)
කරන්න දෙයක් තියෙන්නත් එපායැ (නි)
වැදගත් අදහස් දැක්වීමක කොයි තරම් වැදගත්කමක් තියනවද? (බ)
ඕකට වටිනාකමක් අවේ රාජපක්ෂ පවුලට අාපු නිසානේ නැත්නම් කට්ටිය ඕක තියනවද කියලවත් දන්නේ නෑ (ම)
යහපාලනයෙන් සොයා ගත්ත දෙයක් නෑ අපි හොරුන්ට දඩුවම් දෙනකන් බලාගෙන ඉන්නේ (ම)
අපෝ! මේක මේ පරණ යානාවක්නේ (නි)
හෙට-අනිද්දාට තවත් දෙක තුනක් සොයාගනීවි (නි)
අන්තිමට නටපු පදයකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. අර පරීක්ෂණ වලට මොනවද වුණේ? (නි)
අනේ අම්මෝ! මේක ගැනද මෙච්චර මේ කියෙව්වේ? අනිත් ඒවත් මෙහෙම ඇති. කාවද මේ රවටන්නේ? (නි)
මොකක්ද අප්පේ මේකේ ඇති කෞතුක වටිනාකම? (නි)
මේක ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ගුවන්ගත කරවිය හැකි යානාවක්. මේක සාර්ථකව ගුවන් ගතකර පෙන්වුවත් ශ්‍රී ලංකාවට මේව වාණිජමය වශයෙන් නිපදවන්න හැකියාවක් නැහැ. රේ මාමේ, අදටත් ඔබ ඒ කාලේ විදුසර වගේ ළමා පුවත්පත් වලට ලියපු ලිපි අපි අදත් සුරැකිව තබාගෙන ඉන්නවා. (නි)