සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග කියයි.
බදාදා (11) කොමිසමට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස අල්ලස් කොමිසමට ඔහුට දැනුම් දී තිබුණ ද ඔහු පැමිණියේ නැත.
අද (12) ඔහු අල්ලස් කොමිසමට පැමිණියේය.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප්, ඔයා අද නැගිට්ටේ ඇඳේ අනික් පැත්තෙන්ද? (නි)
විධායක බලය මහා පරිමාණ දූෂණ වංචා, අක්‍රමිකතා, කුඩු, එතනෝල් සම්බන්ධව පාවිච්චි කරන්න. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා පැරණි කියමනක් තිබෙනවා. (නි)
අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර හරිද වැරදිද දන්නේ නෑ.(හේ)
මේ වගේ නුගතුන්ට තනතුරු දීල තමයි මහින්ද අමාරුවේ වැටුනේ (බ)
කම්බා හොරු 2 ක් 3 ක් ඇල්ලුවා නම් ඒ ඇති. රටම ගොඩ යනවා. මොකද මුළු රටේම සල්ලි කැරකිලා තියෙන්නේ ටික දෙනෙක් අතේ නිසා.(හේ)
ශ්‍රිනාත් මහතා ඔබ හරි. ඉන්න ලොකුම හොරු හා කුඩු කාරයො ඇල්ලුවා නම් ජනතාවට ඒ හොඳටෝම ඇති. ජනතාව අස්වසාලිය හැක්කේ ඉන් පමණි. ඒක හරියට කරන්න වෙහෙසෙන්න කියලා ඉල්ලනවා වගකිවයුතු නිලධාරින්ගෙන්. (ර)
ක්‍රියාකාරි දේශපාලනය කිරිමට පෙර හා පසු වත්කම් ගනනය කර බලන්න. ඒ හොදටම ඇති තේරුම් ගන්න. (ර)
මෙවැනි අය නිසා අපේ රටම අමාරුවේ වැටෙනවා. (හේ)
උගත්තු පය තියන්න බය තැන නූගතුන් පිනුම් ගහනවා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ. (ර)
මෙවන් අහිංසකයන්ට මෙසේවීම ගැන මම ඉන්නේ හරිම කණගාටුවෙන්. (නි)
එදා කළ පරිදිම මහින්ද මහතාට ඔබතුමන්ලා වැනි අයගේ උපකාරය අවශ්‍යයි.ඉක්මනින් එම කාර්යයට පිවිසෙන්න. (නි)
කියපු දිනේ නාවාට දඩයක් ගහන්න. අපි එහෙම කියපු දිනයට නොගියොත් කොහොමට හිටීද? (නි)
ප්‍රශ්න කළා කියලා විතරනේ අහන්න ලැබෙන්නේ. නඩු දාලා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුනොත් මොනතරම් වාසනාවක්ද? (නි)
ඉතාම හොඳයි. දිගින් දිගටම ප්‍රශ්න කරන්න. (හේ)
මේවා එහෙම කලබලයට කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ටිකෙන් ටික ප්‍රශ්න කරමින් තමයි කරන්න ඕනෑ (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
හොදට පැහැදිලියි යහපලානේ ප්‍රතිරුපය.(හේ)
නිශාන්ත, කලබලයට කරන්න බැරි දේවල් තිබෙනවා. නමුත් ඇස් පනාපිටම පෙනෙන දේවල් වලට කල්ගන්න එක හරි නැහැ නේද? (නි)