අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරුණු හිටපු ඇමැති සරණ ගුණවර්ධනගේ යකඩ ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මේ වන විට එහි යමින් සිටින බව පොලිසිය කියයි.
ඔහු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ වූ සරණ! (නි)
තෝරු මෝරු සිටියදී හැල්මැස්සෝ අරගෙන වැඩක් නැහැ (නි)
සරණට දෙයියන්ගේම සරණයි. (හේ)
අපේ පාර්ලිමේන්තුවේ නියම ස්වභාවය පේනවා නේද? හොරුන්ගෙන් ,කපටියන්ගෙන්, වංචා කාරයන්ගෙන්, ළමා අපයෝජකයන්ගෙන් සහ කුණු ගොඩවල් වැනි මිනිසුන්ගෙන් පිරිලා. මොවුන්ට ඡන්දය දෙන්න එපා ඡන්ද කොලය ඉරා දමන්න.(ම)
බොහොම හොඳයි (නි)
සියළුම වැරදිකරුවන් සොයා දඬුවම් ලබාදෙන්න (නි)
බලන්න බලන්න එයා කොහේද කියලා. (නි)
සරණට සරණ වූ අය අසරණද අද? (නි)