තමන්ගේ අය ක්‍රිඩාවේ මුල්මුටුවල තැබීම තමන්ගේ අරමුණ නොවන බවත් දක්ෂතාව ඇති කැප වී සේවය කරන පිරිස් ඒ තනතුරුවල සිට ක්‍රිඩාවට සේවයක් කරනු දැකීම තමාගේ අරමුණ බව සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (12) කැලණියේදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද ඔබ කියන්නේ රත්තරන් වැකියක් ..... අවාසනාවකට අපේ රටේ වෙන්නෙම් නැති දෙයක්.(හේ)
මේවට නීති පනත් මගින් තක්ෂේරුවක් දිය යුතුයි.නැත්තම් කවදාවත් සුදුස්සාට නිසි තැන ලැබෙන්නේ නැහැ මේ රටේ. (අ)
දෙයක් වේ නම් ලොව, ලැබිය යුතුමය සුදුස්සාටම. (ර)