හයිඩ් පිටිය රතු රැලිය බැංකු සේවක සංගමය කොළඹ හයිඩ් පිටියේ මැයි දින රැලිය පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවසර දුන්නේය. 12 years ago
උතුරු දුම්රිය අවලංගුයි පොතුහැර දුම්රිය අනතුරින් පසු උතුරු දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මේ අනුව දුම්රිය න 12 years ago
පොතුහැර අනතුරේ තුවාල ලැබුවෝ පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ අය අතර පිරිමි 38 දෙනෙක් ද, කාන්තවෝ 32 දෙනෙක්ද, දරුවෝ තිදෙනෙක්ද වෙති. ඩී.එම්.එස්. අක්රම් 583 බණ්ඩා 12 years ago
ඉතාලි ජංගම සේවය මැයි 11-12 නාපෝලියේදී ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් මාස දෙකකට වරක් එළිදක්වන සඟරාවේ පළමු කලාපය දොරට වැඩිමේ උළෙල පසුගියදා තානාපති කාර්යාලයේ 12 years ago
බොදුබල ලේකම් හිමි ඉතාලි යන්න සැරැසේ බොදු බල සේනා සංවිදානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මැයි මසයේදී ආගමික සංචාරයක් සඳහා ඉතාලියට පැමිනීමට නියමිතය . වීසා ලබාගැන 12 years ago
53ක් රෝහලේ 10ක් ගෙදර පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙක් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. 10 දෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගියහ. පොලිසිය, 12 years ago
දෙබරු පාසලට පනිති කන්තලේ මොල්ලිපතාන සිංහල විදුහලේ සිසුන් පස් දෙනකු සහ ගුරුවරයකු දෙබර ප්‍රහාරයකට ලක්ව මොල්ලිපතාන ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව රෝහල 12 years ago
ආහාර විෂ වී 20ක් රෝහලේ ආහාර විෂ වීමේ සිද්ධියකින් පසු කුරුණාගල කොතලාවල විදුහලේ 3-4 පන්තිවල ළමයි 20ක් පමණ කරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. 12 years ago
‘අකුණක් ගැහුවා වගේ අහුණා :මාත් ඇඳ වැටුණා’ ‘බෝම්බයක් නැත්තන් අකුණක් ගහනවා වගේ මහ වගේ හඩක් ඇහුණා.ඒ සමඟම මම ආසනයේ උඩුබෙළි අතට වුටුණා.’යැයි පොල්ගහවෙළ ලංකාදීප මාධ්‍යවේදී 12 years ago
දැයට කිරුළ රියදුරුට අමාරුයි අද අලුයම 5.45 ට කොළඹින් පිටත් වු යාල් දේවී දුම්රිය ද වේයන්ගොඩදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු එහි සිටි මගීන් සමඟ දැයට කිරුළ නගරාන්ත 12 years ago
මැදිරියක් වෙළට වැටුණා ‘දඩාස් ගාලා සද්දයක් ඇහුණා. දුම්රිය මැදිරියක් වෙළට වැටුණා.තවත් මැදිරි දෙකක් ගොඩනැගිල්ලකට හේත්තු වුණා.‘අනුරාධපුර පාසල් ගුරුවරි 12 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago