වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා කොළඹ මාලිගාවත්තේ ප්‍රධාන කාර්යාලයයේදී වැඩ භාරගත්තේය.
පරිපාලන සේවයේ ජේෂ්ඨයකු වන චන්ද්‍රකිර්ති මහතා මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයයේ ලේකම්වරයා විය. සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ඇතුළු චන්ද්‍රකිර්ති මහතාගේ සමකාලීන පරිපාලන නිලධරයෝ ද එහි වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd