අරලිය ගහ මන්දිරයේ කාර්යාල සේවකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයක් අද (20) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද එක්වූහ.
වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරය නිල කටයුතු සඳහා පමණක් පාවිච්චි කරයි.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! කටට කෙළ උනනවා (නි)
දැන් කවුරුත් දන්නවා මහින්ද මොනවගේද කියලා.ඒ නිසා ඒ වගේ වුණේ නැතිවුණාට කමක් නැහැ. (නි)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ජයටම අවුරුදු වගෙයි (නි)
පෙර කාල වල සිදුවුනේ පවුලේ අයත් හිතවත් යහළුවන් පුරවාගෙන අරලිය ගහ මැදුරේ ජනතා මුදල් වලින් අවුරුදු කෑම. මෙය හාත්පසින් වෙනස් දෙයක් , අගමැති තුමාගේ නිහතමානී බව පේනවා මේකෙන් (බ)
තව උත්සහ කරන්න, ඔබතුමාට හිටපු ජනාධිපතිතුමා වගේ සමාජශීලී නායකයෙක් වෙන්න තවම බෑ (බ)
අපේ බදු වැඩි කරනවා...(බ)
හිටපු ජනාධිපතිගේ සමාජශිලි බව අපි දැක්කනේ ළමයෙක් වගේනේ (බ)
පිනට පව් දෙන්න බැහැ කියන්නේ ඕක තමයි. මමත් බාරයක් වුනා යටි හිතින් කියක් හරි හොයාගෙන සුදු හදුන් අරන් ඉන්දියාවේ යන්න. ඡන්දෙ නැතුවම අගමැති වෙන්න පුළුවන් නිසා. (බ)
රනිල්,ඕකට තව දෙයක් එකතු විය යුතුයි. කවදාවත් මහින්ද වගේ කරන්නත් බෑ (බ)
කලින් අවුරුදු තිබ්බේ මහරජාණන්ට විතරනේ. (ම)
බලන්නකෝ කෑම මේසයේ ලස්සන! (නි)