නාවල පිහිටි පීකොක් මන්දිරයට තමන් පදිංචිය සඳහා නොයන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියයි. එහි හිමිකරු ඒ.එස්.පී.ලියනගේ මහතා තමන්ට එහි පදිංචියට පැමිණෙන ලෙස ආරාධනා කළ ද එහි යාමට බලාපොරොත්තුවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.
‘‘ මට ඒ මන්දිරයේ පදිංචියට එන්න කියා ආරාධනා කළා. ඒත් මම යන්නේ නැහැ. “ හිටපු ජනාධිපති කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගඳගහන ගොන් පාලයෝ ඔබට කවුරුවත් වෙනුවෙන් මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාවට ඔය කවුරුවත් වෙනුවෙන් ජීවිතය දෙන්නේ නැහැ. (ස)
පිවිතුරු යහපාල ඔහේ දන්න මගුල. රට බේරුවේ සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාව. (බ)
හපොයි..... පූල් එක ගොඩකරන්නයි, දොර ජනේල මාරුකරන්නයි ඒවා ආපහු තිබුනු තත්වෙට ගන්නයි යන සල්ලි. (බ)
වාසියටත් පහසුවටත් දැන ,දැන වැරදි කරනවා.. එහෙම කළත්, නිදහසටත් කියන්න කරුණු තියනවා.. නැතිනම් හදල කියනවා... (බ)
වැඩේ වැරදුනාම වෙන මොනවා කියන්නද හලෝ (බ)
දෙපිට කාට්ටු ලියනගේගේ ගෙදරට යනවට වඩා හොඳයි නේද තමන්ගේ තැනකට යන එක. විලි ලජ්ජා නැති මිනිස්සු ඔය කට්ටිය.(බ)
තමුන්නැහේ යන්නේ කොහොමද? ලියනගේ උන්නැහේ එම මැදුර දෙන්නේ නැහැ කියල ඊයේ රාත්‍රී රුපවාහිනි චැනලයකට කිව්වනේ. (බ)
සහනේ නැත මහා මන්දිරේ (බ)
දොර ගලවල වෙන පැත්තකින් හයිකරල දෙන්නද මහත්තයෝ? (ම)
රටේ කර තිබෙන අකටයුතුකම් වලට හිමිවිය යුතු වන්නේ පීකොක් මන්දිර නොව ....මහා උළුගෙදර ගල් බංකුවයි. (ස)
"තණකොළ නෑ ගහ මුදුනේ....." "ඒකයි බිමට බහින්නේ ....." (ස)
බලයේ ඉන්නකොට ව්‍යාජ නමකින් ඔහු ඉදිකළ මන්දිරයක් වෙන්න පුළුවනි .....(බ)
ඔන්න ඔය බොරුව තමා මහත්තයෝ මට නම් පේන්න බැරි... කාටද මේ කොලේ වහන්නේ. පැත්ත ගියත් ඇත්ත කියන්න පුරුදු වෙන්න (බ)
අපේ සිංහල එවුන් කිසි කෙළෙහිගුණයක් නැති එවුන් කියල මේ කොමෙන්ට් දැක්කම හිතෙනවා (බ)
බලයේ ඉන්න කාලෙත් බොරුවෙන්ම මිනිස්සු මුලා කරපු පුරුද්ද තාම අතහැරලා නෑ. ජන්මෙට වඩා ලොකුයිනෙ පුරුද්ද. (ස)
චානක මහත්තයෝ..නිකන් අපිට පව් පුරවන්නේ නැතුව දෙයියනේ කියල ඔය ලොස් ඇන්ජලිස් වලටම වෙලා සුද්දන්ට කබුර කබුරම ඉන්නවද..ඔබ තුමාට ඇමෙරිකාව තිබුනට අපිට තියෙන්නේ මේ රට විතරයි..මරබියේ උන්නු මිනිස්සුන්ට නිදහස් රටක් හිමිකරලා දීපු එතුමාව මහා උළු ගෙදර අරින්න මේ රටේ කල ගුණ දත් මිනිස්සු කවද්දවත් එකා පිට එකා වැටිලා මැරුණත් ඉඩක් දෙන්නේ නැහැ.ඔබ තුමාල වගේ පිට රට ඉදන් කහින මේ රටේ මිනිස්සු මරබියේ දිවි ගෙවපු අතීතය දන්නේ නැති ගුණ මකුවන්ට කියන්න වදන් අපේ ශබ්දකෝෂ වල යහමින් තිබුනත් මේක අර කුණු ගොසිප් වෙබ් අඩවියක් නොවන නිසා උත්තර දෙන්න බැහැ අපිට අවශ්‍ය විදියට.. (ස)
ගැණුම්කරුවා එම මුදල් ඉපයුයේ කෙසේද කියා පෙන්වීමට සිදුවෙන තැනට වැඩ සැළසෙන්න ඇති. ඒක නිසා තමයි මම හිතන්නේ දෙවියන් ඉන්න පැත්තට දොරවල දාලා, පූල් එක ගොඩකරලා යාගහෝම පවත්වලා අන්තිමට අතහැර දාන්න සිද්ධවුණේ. (නි)
යහපාල මහත්තයෝ, රට බෙර ගත්ත පලියට, මුළු රටේම සම්පත් හොරකම් කරන්න අයිතියක් කිසිවකුට නොමැත. තමා සහ තම පවුල පමණි යන අදහසින් කටයුතු කරන කිසිවකුට පැවැත්මක් නොමැත. (අ)
අනේ නමට පිවිතුරු වුනාට පළාත ගඳ ගස්සන කිලිටු හෙළයා, උඹ හොඳයි අර පිවිතුරු කැරට් විකුණන කහ කඩයට එකතු කරන්න. දෙන්නම එක තරමට ගඳ දාසලා. දැන් කියන්න බලන්න හිටපු ජනාධිපති තුමා ඔබෙන් හෝ ඔබේ කට්ටලියන්ගෙන් කඩා වඩා ගත්තු දේ (ස)
පිවිතුරු යහපාල ඔබට මගෙන් මල් මිටක් මේ වදන් පෙලට (අ)