බස්නාහිර පළාතේ නව කලමනාකරණ සහකරුවෝ සිය දෙනෙක් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් අද (20) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ දී පත්වීම් ලදහ.
බස්නාහිර පළාතේ නව කලමනාකරණ සහකරුවෝ සිය දෙනෙක් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් අද (20) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ දී පත්වීම් ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පළාත් සභා බලතල පාවිච්චි කරන අවස්ථාවක්.13 කලොත් එහෙම මීට වඩා දේවල් පළාත් සභා ඇතුලේ වෙන්න පුලුවන්ද කියල හිතන එක තමයි වැදගත්. (ස)
පත්වීම් වගේම වැඩ ඕන කලට-වෙලාවට (ම)
මේ මිනිහගේ වැඩ නම් විශ්වාස කරන්න අමාරුයි. ඔතන පුද්ගලික වාසි වෙන දෙයක් ඇති. (ස)
සුබ පැතුම්! (නි)
මේ පත්වීම් දෙනකොට දේශපාලකයින් ගාවානොගෙන එම ආයතන වල ප්‍රධානීන් මඟින් ලබාදීමට කටයුතු කරනමෙන් යහපාලනයෙන් ඉල්ලා සිටීමට කැමතියි. හේතුව දේශපාලකයෙකු විසින් මේවා බෙදාදීමෙන් මීට වඩා ප්‍රතිවිරුද්ධ දේවල් ලබාගැනීමට මේවා ඉවහල් කරගන්නවා. (නි)