අම්පාර අට්ඨාලචේනේ ඔලුවිල් වරායේ ප්‍රදීපාගාරය සහ ඒ අවට ප්‍රදේශය දරුණු මුහුදු කෑමකට ලක්ව තිබේ. ප්‍රදීපාගාරය ආසන්නයටම මුහුදු කෑම පැතිර ඇත.
ප්‍රදීපාගාරය අසල තිබූ මාර්ගයද මුහුදට යටව තිබේ. ඒ අවට තිබූ පොල් ගස් සිය ගණනක්ද මුහුදට බිලිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණටම පිළියමක් යොදන්න වෙයි (නි)
අස්රොප් මහත්තය මේ වරාය හැදුවට කිසිම වැඩක් අරගෙන නැහැ අපරාදේ සල්ලි වියදම් කරලා කාගෙවත් කීමක් මාඉම් නොකර මුහුද හාරපු එකේ ප්‍රතිපල තමා දැන් අත් විඳින්න වෙලා තියෙන්නේ.(අ)
අපරාදේ ලස්සන ප්‍රදීපාගාරය! (නි)