ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන කොටි සාමාජිකයා ඇතුළු දෙදෙනාට මැයි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය.
2008 සහ 2009 දී ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහට මෙසේ සිතාසි නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත ඝාතකයන්ට දඬුවම් නැද්ද? (නි)
එහෙනම් මැයි 18 එයි !!! (බ)
මේ ප්‍රවෘත්තිය පහත පරදී සංස්කරණය විය යුතුය (යහපාලන ක්‍රමයට අනුව) "සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහ යන මහත්වරු වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට මැයි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය. 2008 සහ 2009 දී සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහ මහත්වරු මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට මෙසේ සිතාසි නිකුත් කර ඇත. (බ)