පටු දේශපාලන න්‍යාය පත්‍ර බැහැර කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් එක්ව කටයුතු කරන්නැයි බල කරමින් ප්‍රශස්ත ආණ්ඩුකරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අද (20) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධය දැක්වූහ.
මෙම විරෝධතාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත නාහිමියන් ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණි.
මේ ස්වර්ණමය අවස්ථාව පැහැර නොහරින්නයැයි ද, එසේ කළහොත් රට අගාධයට ඇද වැටෙතියි ද ඒ හිමියෝ කීහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර 19 ට සහය දෙනු කොන්දේසි විරහිතව ,නොකලොත් ජනතාව පාරට බහින බව මතකතියාගන්න විපක්ස නායක තුමනමේ ඔබේ අවදානය පිණිස (අ)
අනේ හාමුදුරුවනේ, මෙය සම්මත උනාම රටට අනිවාර්යයෙන්ම යහපතක් සිදුවන බව ඔබ වහන්සේට හොඳටම විශ්වාසද? (ත)