ගාල්ල වරායේ ආරක්ෂක ප්‍රධානියකු සඳුදා රාත්‍රී හික්කඩුව නගරයේදී රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඉමදුවේ පදිංචි ඔහු සිය පුතු සමග කාරයකින් කොළඹ සිට නිවසට පැමිණෙමින් සිටි බව අනාවරණය වී ඇත. හික්කඩුව නගරයේ දී කොළඹ දෙසට ධාවනය වූ ජීප් රියක ඔහු පැදවූ කාරය ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගොස් ඇත්තේ ගාල්ල වරායට අනුයුක්තව සේවය කල සහකාර ආරක්ෂක නිළධාරි මහතාය ඔහුට නිවන් සුව පතමි(අ)
මේකත් සැලසුම්කල හදිසි අනතුරක් වාගේ, (ම)
මට නම් මේක සැකසහිතයි (නි)
කවුද මේ? (නි)