පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.
පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වුණේ කැහි ගැනී දීල හොටු ගැනී ගත්ත වගේ වැඩක්. ඡන්දයක් නැතුව පත්වෙලා රට පාලනය කරන්න ගිහාම මේවා බලාපොරොත්තු වෙන්න ඕනේ. (අ)
මාළු කඩ ගැන යහපාලනේ කට්ටිය මොනවා කිව්වත් අපට මහා බැංකුවේ මහා වංචාව අමතක කරවන්න නම් එයාලට බැහැ. (බ)
බේරුවල ටවුමේ හදල තියෙනවා මාළු කඩයක්. කෝටි 8.5 ක් ගියාලු. මාළු තියා මැස්සෙක් වත් නැහැ. දත් ලොක්කෙක් හැදුවේ. (බ)
පෙනෙනවා නේද වංචා මොනතරම්ද කියලා? (නි)
" ඇරපන් ජෝසී දොර මාළු කඩේ ජෝරා මම" (ම)
දැන් කවුරු කවුරු කොමිසම හමුවට ගෙනේවිද? (නි)
හොරා හොරා කියලා කෑගැහුවේ මේක වෙන්න ඇති (නි)
ඔන්න දත් ගළවන හැටි! (නි)
නිවන්තක , පිටබැද්දර ජයා,මේවා වහගන්න ඕනෑ නිසානේ අර බහුතර කල්ලිය ජල්ලි අල්ලන්නේ.සමහරු අහනවා හොරකම් කළා නම් කෝ සාක්ෂි, ඔප්පුකරලා පෙන්වන්න කියලා. ඔක්කොම දන්නවා මේවා කරතිබෙන්නේ නීතියටත් වැලිගසා කියලා (නි)
බලාගෙන ගියාම ලංකාව හොඳ පොහොසත් රටක්නේ. හොරා කන්නත් මෙච්චර සල්ලි තිබිලානේ. (නි)
ඔන්න දත් දොස්තරට වරදින තැන, ගන්නවා කෝ අත්අඩංගුවට (අ)
ඇමතිවරු ඔහොම වංචා කලානම් ලොක්ක කොහොම කරන්න ඇත්ද .රන්ජ පහුගිය කාලේ ෆයිල් මිටියක් අරන් අල්ලස් ..ගීයා ගියාමයි.සුජීව සිංහ අධි වේගෙට වියදම් කල මුදල් තුනෙන් දෙකක් ගසා කෑව කිව්වා ,දැන් ඒගැන කට අරින්නේ නෑ. ..මහා බැංකුවට හොරෙක් දාලා.ගලේ රීපු බළල්ලු වගේ ඉන්නවා ..අනේ මෙහෙම ආණ්ඩුවක් (අ) ..
වගකිවයුත්තන් මේ දිනවල දැඩි නිහඬතාවයක....? (නි)
එහෙනම් ඉතින් රාජිත ඉවරෙටම ඉවරයි. (බ)
එතකොට අර මහ බැංකුවේ ගැටළුව? (නි)
වෙනසට හිසදුන් නිසා - චෝදනා ගෙනනොදේවි වේදනා (නි)
බලනකොට හැමතැනම වංචා දූෂණනේ! (නි)