තනිකඩ තරුණයෙකුට (34) ඇසිඩ් ගසා මරා දැමීමේ චෝදනාවට වරදකරු කරමින් දෙදරු මවකට එරෙහිව කෑගල්ල මහාධිකරණය මඟින් නියම කැරුණු මරණ දඩුවම ඉවත දැමු අභියාචනාධිකරණය ඇය අනියම් මිනිමැරුමකට වරදකරු කරමින් බරපතල වැඩ සහිත අවුරුදු 15 ක සිර දඩුවමක් නියම කළේය.
එසේ ම රුපියල් 10,000 ක දඩයක් ද නියම කළ අභියාචනාධිකරණය එම දඩය නොගෙවන්නේ නම් මාස 6 ක වැඩිදුර සිර දඩුවමක් ද නියම විය.
කෑගල්ලේ පදිංචි බටගොඩ ගාල්ලේ මැණිකේ ගොනු කල මෙම අභියාචනා පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd