පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති.
හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකරන්නැයි ජනාධිපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු තමන් එහි සිටින බව ඔවුහු කියති.
පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුවද විපක්ෂ මන්ත්‍රීවරු 25කට ආසන්න පිරිසක් සභා ගැබේ රැඳී සිටිති.
හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න නොකරන්නැයි ජනාධිපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු තමන් එහි සිටින බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕනෑනේ (නි)
පොඩි කට්ටිය දැන් බයයි (නි)
ගෝඨාභය මහතා හා මහින්ද මහතා දින 100 නිමවනවිට අල්ලස් හෝ දුෂණ විමර්ශන් ඒකකයට කැදවන්නේ 19 වන සංශෝදනයට ඡන්දය විමසන විටක බව මතක තබාගත යුතුය. යහපාලන නඩය දැන් හදන්නේ එම පනත සම්මතනොවෙන තැනට වැඩකටයුතු කොට රැව්ල හා කැද යන දෙකම බේරාගැනීමයි. 19 වන සංශෝදනය පරාජය වීමෙන් ජනාධිපතිගේ බලය රැක ගැනීමටත්, ඒ නොහැකියාව පාර්ලිමේන්තුවේ නොමැති මහින්ද මහතාවෙත එල්ල කිරීමටත්,යහපාලන නඩයට රට පාලනය කල නොහැකිබව ජනතාවගෙන් වසන්කරගනීමටත්, මීලග මහ ඡන්දය 19 යලි දිනවීමට බලය දෙන මෙන් ඉල්ලා ජනතාව රැවටීමටත් මානබලන බව පෙනේ මෙනිසා කල්පනාකාරීව වැඩ කටයුතු කල යුතුවේ. (අ)
එල් ටී ටී ඊ එක බෝම්බ පුපුරවන කාලේ ඔලු හංගගෙන හිටපු බියගුල්ලන් දැන් රට ජාතිය බේරා ගත් වීරයන් වෙලා !! . (අ)
ජනතාව ඡන්දය පාවිච්චි කරලා නියෝජිතයින් මැති සබයට යවන්නේ දුෂිත නායකයන්ව ආරක්ෂා කරන්න නොවෙයි. එවැනි දුෂ්ට පාලකයින්ගෙන් ජනතාව බේරාගන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය දස වසර තුළ කොතරම් පිරිහුනාද කිව්වොත් මැතිසබේ විශාල පිරිසක් තමන් මැති සබයට ආ කාරණය අමතක කර මේ කරන දුබල උත්සාහය කොතරම් හාස්‍යජනකද? (නි)
හොදම දේ පාර්ලිමන්ට් එක විසුරුවලා පිරිසිදු මෙම්බර්ස්ලා තෝරාගන්න එක (බ)
මෙසේ ඉල්ලීම නීතිවිරෝධියි. හිටපු ජනපති හොරකම් සඳහා වූ පරීක්ෂණයකට කැඳවනවිට විරෝධයපාන්නේ හොරුමයි. වත්මන් ජනපති එවැනි ඉල්ලීම් ඉටුනොකළ යුතුය. (නි)
මේවා අහනකොටත් අපිට හරි හිනා (නි)
මොකටද ලිඛිත පොරොන්දු?නීතිය ක්‍රියාත්මක කරන්න.යහාපාලනයට අනුව නීතිය සැමටම සාධාරණ බව ඔප්පුකර පෙන්වන්න. (නි)