මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තු මන්දිරයේ දී සඳුදා රාත්‍රියේත් විරෝධතාවක නිරතවූහ. ඇතැමෙක් සභා ගැබේ නිදා සිටියහ.
ඔවුන්ට ආහාර පාන ගැනීම සඳහා පාර්ලිමේන්තු අවන්හල විවෘතකැර තිබිණි. පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු ද සේවයට කැඳවනු ලැබ සිටියහ. පාර්ලිමේන්තුව අද උදේ 9.30ට රැස්වීමට නියමිතය.
ඡායාරූප අනුග්‍රහය - UPFA - A Brighter Future

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd