දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (20) කොළඹින් යැවුණු කුණු ලූනු කන්ටේනරයක් නිසා මුළු පළාතම ගඳ ගසන්නට පටන් ගත් බව දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශය කියයි.
දඹුලු නගරාධිපති ජාලිය ඕපාත, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයනාත් ජයසුන්දර හා ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.ආර්.දයානන්දසිරි මහත්වරු එම ලූනු තොගය විනාශ කරන ලෙස දැන්වූහ. එහි ලූනු කිලෝ 25,000කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැයි කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර සුරක්ෂිතතාවයේ තරම (බ)