ත්‍රිරෝද රියේ ගිහින් පොලිස් වෙඩි කයි ඇල්පිටිය බස් නැවතුම්පොළේ දී පොලිස් වෙඩි පහරකින් ත්‍රීරෝද රථයක ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. ඇල්පිට 08 July 2015
පුරාවිද්‍යාවට 125 : ජනපති අගමැති ආරාධිතයෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහ 08 July 2015
සීඅයිඩිය කරන්නාගොඩගේ කටඋත්තරයක් ගනී යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත් 08 July 2015
අස්කළාට මන්නෙන් පළිගනී හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතර යාබද අවන්හලේදී ඇතිවූ ගැටුමින් තුවාල ලැබූ ස 08 July 2015
සිසුන් කුඩ්ඩන් කරන්න ගිය දෙන්නා කූඩුවේ මීගමුව නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්කුඩු අලෙවි කළැයි කියන දෙදෙනකු ද රුපියල් ලක 08 July 2015
හිටපු ඇමැති ආරක්ෂකයා ‘ගැරඬි‘ මරයි මෝදර යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා කෝප්‍රල්වරයකුට පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍ය 08 July 2015
ටෙලි නිළිය රහස් පොලිසියේ ඉන්දීය ජාතිකයකුගෙන් ගත් ලොකු මුදලක් නොගෙවීයයි රහස් පොලිසිය ටෙලි නිළියකගෙන් අද (08) ප්‍රශ්න කළ බව පොලිස් මුලස්ථානය කියයි. 08 July 2015
දුෂිතයන්ට නම් දුන්නාට මෛත්‍රීට තුති පුදයි ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ සිටි දුෂිතම,මිනීමරු, කුඩුකාර එතනොල් ගෙන්නපු කප්පම් ගත්ත ලොකුම දුෂිතම තරගකරුවනට නම් දුන්නාට ජන 08 July 2015
කාසි ගන්න එපා පාසල්හි සිදු කරන සියලුම මුදල් අයකිරිම් නැවැත්වීම සඳහා බලකරන පෙත්සමක් අත්සන් කිරිම අද (08) කොළඹ කොටුව දුම්රියපොළ අසල දී ඇරැඹිණ 08 July 2015
අත්අඩංගුවට නොගන්නැයි මහ ඇමැති ප්රසන්නත් උසාවි යයි කොළොන්නාවේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය අපරාධ අංශය තමා අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලමින් බස් 08 July 2015
සිකුරාදා සුරා නෑ මත්දව්‍ය විරෝධි දිනය නිමිත්තෙන් ලබන (10) සියළුම සුරා සැල් වසා දැමීමට යැයි සුරාබදු කොමසාරිස් එල්. කේ.ජි. ගුණවර්ධන මහතා මේ බ 08 July 2015
ලයාන්විතයාගේ ක්‍රියාන්විතය කීර්ති පැස්කුවල්, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ලයාන්විතයාය. සිය ලයාන්විත හඬින් සිංහල ගීත රසිකයන් අතර නොමැකෙන 08 July 2015
‘උදයංගගේ ලියුම ප්‍රසන්නගේ කන්තෝරුවෙන්‘ - අජිත් පී පෙරේරා ත්‍රස්තවාදී සංවිධානයකට අවි සැපයීමේ චෝදනා එල්ලවී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග චෝදනාවලට පිළිතුරු එවා ඇත්තේ බස්නාහ 08 July 2015
‘අනුශාසකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා‘ ‘මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා. හිටපු ජනපතිනිය හා හිටපු ජනාධිපතිතුමා පක්ෂයේ අනුශාසකයන්. එකම ප 08 July 2015
ඩිකියේ ස්ප්‍රීතු බෝතල් 400 ක් ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු බෝතල් 400 ක් සමඟ පුද්ගලයකු කො 08 July 2015
අනතුරින් දවල් තරු නිත්‍ය මාතලී නැතිව හමුදා රිය පදවාගෙන යද්දී මුහුදුබඩ නියම් ගමකදී අනතුරක් වුණාලු. දෙන්නකු රෝහලටත් තුන්දෙනකු කනත්තටත් ගියාලු. අනතු 08 July 2015
ලාංකිකයා මරුට : පහක් රෝහලේ ඉතාලියේ තාරාන්තෝ පළාතේ ජිවත් වූ ශ්‍රි ලාංකිකයෙකු (59) නිවසේ ගැස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව ඉතාලි පොලිසිය පවසයි. තව 08 July 2015
‘මේ අම්මා දුක් ගන්නේ දුව විකුණන්නයි‘ මහරගමට නුදුරු නගරයකි. අම්මා හැඩකාරියකි. වයස 45කි. පදිංචිය බස්නාහිරය. සිව්දරු මවකි. ලොකු ගෑණු දරුවන් දෙන්නා ගෙදර නැතිලු. මහත්තයා අසනීප 08 July 2015
මාතර ආපදා ලොක්කා ආපදාවක අහංගම, මිදිගම ත්‍රී රෝද, හමුදා රිය අනතුරින් තිදෙනෙක් මිය යාම සම්බන්ධයෙන් සැකපිට මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී කර්නල් එ 08 July 2015
‘මහින්ද කුරුණෑගලින්මයි‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නියත වශයෙන්ම සන්ධානයෙන් කුරුණෑගලට තරග කරනු ඇතැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (8) ඌව 08 July 2015
‘ගල්කිස්ස මහේස්ත්‍රාත්ගේ නියෝග පක්ෂපාතයි‘ ගෘහ සේවිකාවකට පහර දී බරපතල ලිංගික අතවර කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට බාරවූ දවසේ ඔහු 08 July 2015
හිටපු ප්‍රා සභාපති එලොව ගිහින් මෙලොව එයි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් ක 08 July 2015
තැපැල් ඡන්දය අගෝස්තු 5 - 6 මැතිවරණ රාජකාරියේ යෙදීමට නියමිත රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් ක 08 July 2015
කොතලාවලපුර වෙහෙරේ කොත ජනපති විවෘත කරයි රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙ 08 July 2015
පාසල් ළමෝ 23ක් ලෙඩවෙති ඇල්පිටිය, ගුරුසිංහගොඩ මහා විදුහලේ සිසුන් 23 දෙනකු ගෙදරින් ගෙනා කෑම කා පාසල් ළිඳේ වතුර බීමෙන් පසුව වමනය, කරකැවිල්ල ආදී රෝග ලක්ෂණ මතුව 08 July 2015
‘මහින්දට කොන්දේසි නෑ‘ : ‘දෙන්නාම එකම වේදිකාවට එ්වි‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපත 08 July 2015
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හ 08 July 2015
‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘ ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමිණ පාන ඔකඳ දේවාලයේ ස 08 July 2015
කැකිරාවෙන් අන්නාසි අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක සාර්ථක අන්නාසි අස්වැන්නක් ලබයි. ගම්ප 08 July 2015
තොන්ඩමන් ඇන ගනී : වර්ජනය ලත් තැනම ලොප්වේ වැවිලි සමාගම් සමග පැවති ගිවිසුම් හමාරවීමත් සමග වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකළ යුතු යැයි ලංකා වතුකම්කරු සංගමයේ නා 08 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026