මිනුවන්ගොඩ අඹගහවත්තේදී යතුරුපැදිකරුවකු කාරයකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වෙඩි තැබීමට හේතුව නොදන්නා බවද පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ අඹගහවත්තේදී යතුරුපැදිකරුවකු කාරයකට වෙඩි තැබීමෙන් එහි ගමන් කළ පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වෙඩි තැබීමට හේතුව නොදන්නා බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්න දේවල් නෑ. (බ)
මිනිස්සු නීතියට බය නැතිකම තමයි ඉතින් (නි)
ලංකාවේ පොලෝසිය ඉලක්කෙට වෙඩි තියන්න දන්නේ නැහැ අහුවුන තැනකට තියල දානවා ..(බ)
පොලිසියට අනුයුක්ත විශේෂ පුහුණුවක් සහිත , වීදි සටන් හැකියාවක් සහිත කැරලි කෝලාහල සහ හොරකම් වලදී ත්, මිනි මැරුම් , තර්ජන වලදීත් මැදිහත් වීමේ ක්ෂණික හැකියාව සහිත යතුරු පැදි හෝ මොටෝර් කාර් සහිත කණ්ඩායම් පිහිටුවිය යුතුයි. ඒ මනා විනයක් සහිතව පුහුණු කල යුතුයි. එය විහිදුම් බලකායක් වීම වැදගත්.එසේ වූ දවසක් පමණක් අපට මේ අපරාධ රැල්ල මැඩලිය හැකිය. නොඑසේ නම් දැනට අප පොලිසීය සත් නොහැකියාව සහ සීමිත සම්පත් වලින් වන්නේ තව තවත් මේ ජරා ජීර්ණ වූ සමාජය අතුරු සිදුරු නැතුව අපරාධ වලින් පිරී යාම පමණි. (අ)
ඕව මොනවද අද පොලිසියෙන් පනදුරේදීත් කාරෙකට හිටපු වෙඩි තියල තිබුණේ නැවැත්තුවේ නැහැ කියල. පොලිසියෙන් පුරුදු වෙලා වෙන්න ඇති. නැවැත්තුවේ නැති වුණාම වෙනරටවල නම් වෙඩි තියන්නේ රෝදයට. ලංකාවේ නම් ඔලුවට. (අ)
පාතාලය යලි නැගිටියි....ජයවේවා..!!!(අ)
මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂට චෝදනා කරපු අය කොහෙද හැංගිලා ඉන්නේ දැන්? පාතාලය ජීවත් කරවන්නේ දෙශපාලකයන්.එක මොන ආණ්ඩුව රට පාලනය කලත් වෙනස් කරන්න බෑ.(අ)
තුසිත, ඒ ගොල්ලෝ අවුරුදු දහයක් තිස්සේ වගා කරපු ඒවායේ පළ තාම නෙලනවා. දන්නවද වල් නාශක ගහලත් ටිකක් කල් යනවා වල් මර්දනය කරන්න. (බ)
මිට පස්සේ ඡන්දෙ දීල පතලේ කට්ටිය විතරක් පත් කරමු හොඳේ (බ)