කඩුවෙල බෝමිරියේ ලෝ ලෙවල් මාර්ගයේ ජල නලයක් පිපිරී මාර්ගය අවහිර වී ඇතැයිද විකල්ප මාර්ගවලින් ගමන් කරන්නැයිද මාර්ග සංවර්ධන අධිකාරිය මහජනයාට දැනුම් දෙයි.
කඩුවෙල බෝමිරියේ ලෝ ලෙවල් මාර්ගයේ ජල නලයක් පිපිරී මාර්ගය අවහිර වී ඇතැයිද විකල්ප මාර්ගවලින් ගමන් කරන්නැයිද මාර්ග සංවර්ධන අධිකාරිය මහජනයාට දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මාර්ග දෙපාර්තමේන්තුව 1983 දී අහෝසි කරලා තමයි මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කරලා තියෙන්නේ. (බ)
මේවා නිසි ප්‍රමිතියකට හැදුවා නම් මෙහෙම වේවිද? අද කාලේ වෙලා තියෙන්නේ සේරම පොරොන්දු දෙන්නේ දේශපාලන වාසි ලාභ තකා වීම මිනිස්සුන්ගේ අභාග්‍යයක් බවට පත්ව තිබේ. (බ)
මේ විදිහට පාරේ වතුර වලවල් හැදෙනකම් මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බුදියාගෙන හිටියද කියලා තමයි අහන්න වෙන්නේ..(ම)
මහා මාර්ග දෙපාර්තමේන්තුව තාම තියෙනවද.? (අ)