‘එනවානම් හම්බන්තොටින්‘ : දූෂිත 20ක් හළයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් නාම යෝජනා ලබාදීමට හැකි බව එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් 08 July 2015
පොලිසියට දුන් ලණුව ගෑණිටම කවයි ආරක්ෂක අංශයකට ආහාර සපයන පිළියන්දල කහතුඩුවේ කතකට ලැබුණු රුපියල් ලක්ෂ 4කට ආසන්න චෙක්පත බැංකුවෙන් මාරු කරගෙන යද්දී කොල්ලකෑ බවට බොරු 08 July 2015
පකිස්ථාන ලංකා ආරක්ෂක සබඳතා තරවෙයි පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් පකිස්තානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් ෂයිඩි ෂකීල් හුසේන් සහ ආර 08 July 2015
විනිසුරු සරත් ආබෘෘ ගැන වැඩිදුර වාර්තාවක් උසාවියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගැන සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති උපදෙස් මත අද (07) අධිකරණයට ඉදිරි 07 July 2015
යහපාලන ආණ්ඩුවට එරෙහිව පොල් ගසති සමෘද්ධි ලාභී ජනතාවගේ අරමුදල් යහපාලන ආණ්ඩුව තම දේශපාලන වැඩට යොදා ගත්තේයැයි කියමින් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර 07 July 2015
මිනුවන්ගොඩ රන් බඩුහලක වෙඩි තැබීමක් අද සවස හතට පමණ මිනුවන්ගොඩ නගරේ රන් බඩු සාප්පුවකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසකගේ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මිය ගිය බව මිනුවන්ගොඩ 07 July 2015
විනිසුරුගෙන් බදාදාත් කටඋත්තර ගනී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා බදාදා (08) සවස ගල්කිස්ස උසාවියේ දී රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් ලබා දීමට නියමිතය. 07 July 2015
බස්නාහිර මහ ඇමැති මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවයි ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (9) උදේ නවයට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨා 07 July 2015
ශ්‍රීලනිප නාමයෝජනා කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් මහ මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් නාමයෝජනා තේරීම් කණ්ඩායම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත් 07 July 2015
‘ප්‍රශ්න පත්තර හදන්න ප්‍රශ්නයක් නැති අය ගන්න‘ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ දී හා පිළිතුරු පත් ඇගයීමේ දී ඒ සඳහා සුදුසු ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් යොදා ගත යුතු යැයි ශ්‍ර 07 July 2015
‘ශිරන්තිගේ සිරිලියට ඩියුටි ෆ්‍රී වාහන දීලා‘ හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමින් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලෝක ආහාර වැඩසටහන යටතේ තීරු බදු රහිත සුඛෝපභෝගී ව 07 July 2015
විනිසුරුගේ පෙත්සම විභාගයට තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතා ගොනු කළ මූලික අයිතිවාසික 07 July 2015
ලක්විරුවෝ ලන්ඩනයේ දී සැමරෙති ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක 07 July 2015
‘අතේ‘ නම් අරං මෛත්‍රී හමුවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැන විශේෂ සාකච්ඡාවක් අද සවස විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැති බව දේශපාලන ආරංචි කියයි. 07 July 2015
‘කොළ එපා නම් රතු හොඳලු‘ ලංකාවේ මේ වනවිට මතුවී වී ඇති දේශපාලන ව්‍යාකුලත්වය පිළිබධව කොලබ සරසවියේ සිංහල පිඨයේ කථිකාචාර්ය මහාචාර්ය සරත් විජේසුරිය මහතා එස 07 July 2015
සපාරි සේවකයෝ අලි දෙන්නාට දිවි දෙති මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට වනජිවියෙන් ප්රතික 07 July 2015
ගෝල්ඩන් කී කට්ටියට සැනසුමක්? ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් යළි ගෙවීමේ ක්‍රමවේදයේ අවසන් කටයුතු මහ බැංකුවේ අධීක්ෂණය යටතේ මේවන විට සිදු කෙර 07 July 2015
ඡන්ද නීති දිගට හරහට කැඩේ මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට අද (07) දිනය දක්වා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නිති කඩකිරිමේ සිදුවීම් 62ක් වාර්තා වී ඇතැයි 07 July 2015
ධනූන තිලකරත්න දියවන්නා යන්න සැරැසේ තමා ලබන මහ මැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන් 07 July 2015
අයිස් කම්හලේ පඩියත් අයිස් ලංකා ධිවර සංස්ථාවට අයත් හම්බන්තොට විධායකය හා අයිස් යන්ත්‍රාගාරයේ සේවකයන්ගේ ජුනි වැටුප මෙතෙක් ගෙවා නැ 07 July 2015
කර්නල් දණ ගහන්න යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන් සහභාගී 07 July 2015
”විඳින්න හිමිවූ ජීවිතේ විඳවන්නේ ඇයි සුසුම් දිගේ” ටෙලිනාට්‍ය නිර්මාණයක එකම ගායිකාවකගේ ගීත තුනක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් විකාශය කෙරෙන සුජාතා නාට්‍යයේ 07 July 2015
නිෂ්කාශන පිසී ප්‍රේමයෙන් නිෂ්කාශනය වෙයි පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමට බාර දී තිබු පෝරමයක ඇති ජංගම දුරකථන අංකයකින් කාන්තාවකට නිතර නිතර ඇමතුම්&nbs 07 July 2015
කාඩ්බෝඩ් සිරිසේන ලෝකේ වටේ යයි ගුරුන්ටත් අකුරු වරදිනවාලු. ඉන්දියාවේ හින්දු පත්තරේ පී රාමක්රිෂ්නන්ගේ නමින් අන්තර්ජාල මුද්‍රණයේ අද පළ වූ ඡායාරූපයකින් කියැවෙන 07 July 2015
මිදිගම මහා අනතුරක් අහංගම මිදිගම ගුරුබැබිලේ දී ත්‍රිරෝද රියක් හා කාරයක් හැපීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇ 07 July 2015
යකඩ යකාට බිල්ලක් වේයන්ගොඩ පට්ටිගොඩ දී 53 හැවිරිදි පුද්ගලයකු දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි. 07 July 2015
මල්වාන වේදිකාවේ ප්‍රසන්නගේ කටටත් කෙළ උනයි ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් දෙල්ගොඩ මන්සන්දියේදී පැවැත්විණ. එය සංවිධානය කර 07 July 2015
විනිසුරු සරත් ආබෘෘට ඇප ගෙදර සේවිකාවට පිස්තෝල මිටෙන් පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට සිටිය දී ගල්කිස්ස උසාවියට බාර වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ස 07 July 2015
‘මහින්ද/ මෛත්‍රී/ රනිල් තුන්ගොල්ලම එපා‘ මහා මැතිවරණය වෙනුවන් රට පුරා ප්‍රධාන රැස්වීම් සීයක් හා ජන හමු දාහක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ‘දේශයේ හෘදසාක්ෂි 07 July 2015
මත් ලොසින්ජර කෑ දැරියන් හයක් රෝහලේ පන්නිපිටිය ඇරැව්වල පාරේ පාසලක හත් වැනි පන්තියේ සිසුවියන් හය දෙනකු අසල කඩයකින් මිලට ගත් ලොසින්ජර වර්ගයක් කෑමෙන් පසු ක්ලාන්තය, කරකැ 07 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026