ධර්මපාල මාවතේ රතුකුරුස මූලස්ථානය අසල පිහිටි වානිජ බැංකුවක් අද උදේ 7.10 ට විවෘත කරද්දී සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකයින් 4 දෙනෙක් එහි සිට ඇති බවත් කොල්ලකරු ඒ සියලුදෙනා යටත් කරගෙන කොල්ලය සිදුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
බැංකුවේ ආරක්ෂක කැමරා සහ අසල ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂක කැමරා පොලිසිය සෝදිසි කරමින් සිටී.
තනි කොල්ලකරුවෙක් පැමිණ ඇති බවටත් ඔහු හෙල්මටයක් පැළැඳ සිටි බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු වල ආරක්ෂාවට ඉන්න මහත්තුරු අතේ සමහර වෙලාවට කිසිවක් නැහැ. මම එක සැරයක් බැංකුවක දැක්කා ආරක්ෂක මහත්මයා අතේ තිබුණ ගිනිඅවිය කොස්සකට වඩා දිගයි. දොරෙන් අරගෙන යන්නත් දෙතුන්පාරක් කරකවන්න ඕනෑ. හොරෙක් ආවොත් ඒ ගිනිබටය හරවා ගන්නවත් ඉඩක් නැහැ. ලංකාවෙ හොරු දැන් දියුණුයි. (නි)
හොරාගේ මේ දක්ෂකම යහපත් දෙයකට යෙදෙවුවා නම්... (නි)