ශ්‍රීලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කඩවූවා යැයි කියන මානව හිමිකම් හා සිදුවීයැයි කියන යුධ අපරාධ වලට විසඳුම් සෙවීමේ දේශීය යාන්ත්‍රණයට සහාය දැක්වෙන යෝජනාවක් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඒකාබද්ධවී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (24) නිල වශයෙන් සභාගත කැරිණි.‘ශ්‍රීලංකාවේ සහිදියාව වගකීව හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම‘ තේමාර කරගත් මෙම යෝජනාව සභාගතවූයේ ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙනි.මහා බ්‍රිතාන්‍යය,මෙසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝවද සහාය දුන් සෙසු රටවල් වේ.විදේශ කටයුතු අමාත්‍යංශයට මෙම යෝජනාවලියේ සිංහල පරිවර්තනයක් අප වෙත එවා ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd