කාර්යබහුලම ගුවන්තොටුපළ: ඉන්චියොන් ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන්තොටුපළ සමත්ව ඇත. ඉන්චියොන් ගුවන්තොටුපළ ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස .. 1 hour ago
Y ධර්ම ජයවික්‍රම · 1 hour ago අවංක හිතක්, මෘදු බවක්, මහා කරුණාවක් නැති අනෙකාගේ සුරක්ෂිතභාවය ගැන නොසිතන මිනිසුන්ගේ අමන වැඩ නිසා මෙවැනි විපත් සිදුවෙයි.කෙසේ වෙතත් ජිවිතයක් බේරීම ගැන සතුටුයි, (බ) Reply 0
Y ධම්ම · 1 hour ago බොහෝ දෙනෙක් බැම්මේ අත්තිවාරම ගැන නොසිතා පරණ බැම්ම උඩ ඉදිකිරීම් කරනවා. මේ එවන් අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. (අ) Reply 0
Y චමින්ද · 1 hour ago අනේ! බුදු සරණින් කාටවත් කරදරයක් වුණේ නැහැ. දෙවියෝ බේරුවා. මේ ලෝකේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවේවා. තෙරුවන් සරණයි! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංක හිතක්, මෘදු බවක්, මහා කරුණාවක් නැති අනෙකාගේ සුරක්ෂිතභාවය ගැන නොසිතන මිනිසුන්ගේ අමන වැඩ නිසා මෙවැනි විපත් සිදුවෙයි.කෙසේ වෙතත් ජිවිතයක් බේරීම ගැන සතුටුයි, (බ)
බොහෝ දෙනෙක් බැම්මේ අත්තිවාරම ගැන නොසිතා පරණ බැම්ම උඩ ඉදිකිරීම් කරනවා. මේ එවන් අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. (අ)
බැම්ම සෑදීමට ගත් සිමෙන්ති වල වෙළඳ නාමය මොකක්ද දන්නෙ නැහැ (නි)
අනේ! බුදු සරණින් කාටවත් කරදරයක් වුණේ නැහැ. දෙවියෝ බේරුවා. මේ ලෝකේ කාටවත් කරදරයක් හිරිහැරයක් නොවේවා. තෙරුවන් සරණයි! (නි)