විෂ සහිත කොළ මැල්ලුමක් කෑමෙන් අසනීපවූ සිව්දෙනෙකු හෝමාගම රෝහලට ඇතුල් කළ බව රෝහල් ආරංචි කියයි.
වැඩිහිටි කාන්තාවක විසින් සාදන ලදැයි කියන මැල්ලුමට අත්තන කොළද තිබෙන්නට ඇතැයි රෝහල සැකකරයි.
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකද වුනේ.(හේ)
අත්තන ඇට කැවෙන්නේ නැතුව කොළ කවුන මදැයි !(හේ)
ගසක් වැලක් කොලක් පොතක් පතක් නොහඳුනන මෙගා ටෙලි රැල්ලේ නැළවෙන නාගරික අම්මලා ප්‍රවේශම් වියයුතු කාලය එළඹ ඇත. (අ)
බත් එක දැක්කහම නම් කටට කෙළ ඉනුවා (නි)
රාළහාමි කෑම කන්නද සූදානම? (නි)