අතුරුගිරිය පනාගොඩ කපුරුගොඩදී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අසල ගල්වැඩපොළක කම්කරුවකු බියගමදී මීට සුළු මෝහතකට පෙර අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගත් සිද්ධිය සැලවීමත් සමග මේ වන විට අතුරුගිරිය පොලිසියට අසලට විශාල පිරිසක් එක්ව ඇතැයි ද දැනගන්නට ඇත.