පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා මරා දැමූ බව කියන සැකකරු මන්නයක් පෙන්වීමට ඔහු වැඩකළ ගල්වල ළඟට රැගෙන යද්දී ගල් උඩ ලිස්සා වැටී කලුගලක් ඔහුගේ කකුලට වැදී තුවාළ ලබා රෝහල් ගතකළ බව අතුරුගිරිය පොලිසිය කියයි.

 

PANA-N-0927-1 PANA-N-0927-2 PANA-N-0927-3

ඡායාරූප බුද්ධික කුමාරසිරි

PANA-N-0927--4

ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ