කොටදෙණියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියෂාන්ත (32) හෙවත් කොණ්ඩයා ඔක්තෝබර පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
කොටදෙණියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියෂාන්ත (32) හෙවත් කොණ්ඩයා ඔක්තෝබර පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාහරි වුණාට පස්සේ තුන් ලෝකෙම ඉන්න පිරිමින්ට බැන බැන රට පෙරළලා වැඩක් නැහැ. යමක් වෙන්න පෙරයි නවත්වාගන්න ඕනෑ (නි)
පාපොච්චාරනය lකලාට පස්සෙත් තාම සැකකරු විතරද?(හේ)
මොහුට කුමන දඩුවමක්ද දිය යුත්තේ.(හේ)
එල්ලා මරන්න. ඇපපිට එළියට ආවොත් තවත් කෙනෙකුට වෙන්නේත් ඔයදේමයි (නි)
පුවත් අනුව මෙම පුද්ගලයා මෙයට පෙරද දඩුවම් ලැබූ අයෙක් . ලංකාවේ දඩුවම් වලින් වැඩක් තිබේ නම් මොහු හොඳ මිනිසෙකු විය යුතු නේද ? මෙවැනි මිනිසුන්ටද පාක්ෂිකව කතා කරන නීතිවේදියෝ සිටීනම් පවතින නීතිය ගැන ගැටළුවක් ඇතිවග කාටත් තේරෙනවා නේද ?ඔප්පු කරන්නට සාක්ෂි නැති වග කියමින් වැරදි කරුවන් නිදහස් ලබන නීතියකින් අපි කුමක් බලා පොරොත්තු වෙමුද ? (බ)
දැන් ඔය සත්ගුණවත් නීතිඥ මහත්වරු මොකද කරන්නේ කියලා අපි බලමුකෝ (නි)
චරිත්, 100% ක් ඔයත් එක්ක එකඟ වෙනවා. මේ ක්‍රම වෙනස්විය යුතුමයි. අධිකරණය දරුවන්ගේ ප්‍රධාන බාරකරු ලෙස තිබුනද සමාජ සුබසාධනයක් නැති දෙමව්පියන්ගේ සෙනෙහස ආදරය අහිමි , දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් අපමණය. පියෙක් නොමැතිව බිහිවන පිරිමි දරුවන් බොහෝවිට මේ පැත්තට නැඹුරුවීම ස්වාභාවිකය. මේ දරුවන් හට ඉගෙනීමට දීමනාවක්, තනිවූ මව සඳහා දීමනාවක් පමණක් නොව ,ඇඳුම් සියල්ල ලබා දී පාසල් යාම අනිවාර්යයෙන් සිදුකිරීමට වැඩපිළිවෙලක්ද සකස් වියයුතුය (නි)
මරණ දඬුවම ගෙනෙන්න (නි)
චරිත, ඔබ හරි. කළයුත්තේ එය යැයි මමද විශ්වාස කරමි. (නි)
කොල්ලට ඇපයක් එම දුන්නොත් නරකද?(අ)
කන්කොටා කටුගේ කඩුව කිව්වට මුළු රටම දන්නවා නේද කවුද ඇත්ත හොරු කියල? මේකත් ඒවගේ නාටකයක්ද? ඇත්ත අපරාධකරු නිදැල්ලේද? (අ)
තවත් කන්ගැට්ටෙක්ද? ඒ තරමට මේ යාන්ත්‍රණය අපට සැක සහිතයි.(අ)
කොන්ඩයාට මරණ දඬුවම දිය යුතුයි (අ)
මෑත කාලයේ සිදුවූ මෙවැනි සිදුවීම් දෙස පැහැදිලිව බලන්න. බොහෝ සිදුවීම් වල වරදකරු කොන්ඩයා වැනිම,සමාජයේ ඉබා ගාතේ ගිය, ළමා කාලය ළමයෙක් ලෙසින් ගෙවා ගැනීමට නොහැකි වූ,දෙමාපිය ආදරය කුඩා කලම අහිමි වූ, සමාජයෙන් විශාල ලෙස කෙන් වූ විකෘති මානසිකත්වයක් ඇති පුද්ගලයන්ය.මෙවැනි අපරාදකරුවන්ට ඉක්මන් නඩු විභාග පවත්වා මරණ දඩුවම අනිවාර්ය කළ යුතුමයි. නමුත් මේ හා සමගාමීව මෙවන් පුද්ගලයන් මේ සමාජය තුලින් බිහි වීම අවම කිරීමට පැහැදිලි ක්‍රමවේදයක්ද සකස් විය යුතුමය.ඉහත සදහන් ආකාරයේ පුද්ගලයන් සැමදා සමාජයෙන් කොන් කර ඔවුන්ව තව තවත් සමාජයේ පාගා දැමීමෙන් සිදු වන්නේ මෙවැනි අපරාදකාරයන් තව තවත් බිහි වීම නොවේද? මෙම ඉල්ලීම දෙස ආවේගයෙන් නොව බුද්දිමත්ව බලන ලෙස ඔබ සැම දෙනාගෙනුත්, රජයෙනුත් ඉල්ලා සිටිමි. (අ)