බස්නාහිර සිසුහු 1000ක් පාසල අතහැරලා 2024 සහ 2025 යන වර්ෂවල බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් පාසල් අතරමග හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි... 13 minutes ago
Y ධර්ම ජයවික්‍රම · 1 hour ago කෑදරකමින් හෝ නොදන්නාකමින් වනසතුන්ගේ ගොදුරු බිම් උදුරා ගන්නා මිනිසුන් සහ ඒ මිනිසුන් රැක ගැනීම සඳහා පාලකයින් දක්වන අලසකම නිසා අහිංසක ජිවිත මරණය සමග අත්වැල් බැඳ ගනී. ජනතාවට ආදරය නොකරන දේශපාලකයින් පිපාසයෙන් පෙලෙන, මියැදෙන කෙළවරක් නැති ජිවිත කාන්තාරයක බඩගාන මිනිස්සුන්ට වඩාත් පිපාසිත කරවීමට ලුනුවතුර කෝප්ප බෙදාදෙමින් විහිලු සපයති. (බ) Reply 0
Y සරත් හෙට්ටිආරච්චි · 1 hour ago භක්ති මේ තියෙන්නේ මිනිස්සුන්ට තියෙන අලි ප්‍රස්නයක් නොවෙයි ( වන අලින්ට තියෙන මිනිස් ප්‍රශ්නයක් පොදුවේ වනසතුන්ට (අ) Reply 0
Y භක්ති · 1 hour ago මේ අලි ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නට අපේ රටේ බලධාරීන්ට තාම බැරිවුණා.හැමදාම පොරොන්දු විතරයි.අනේ අර අහිංසක දුප්පත් මිනිස්සු හැමදාම මැරි මැරී යනවා.ලොකු කට්ටිය අලි ගැන විතරක් කතා කරනවා.ඕක තමා අපේ රටට වෙලා තියන හෙණය.ලොකු අයට ප්‍රශ්නෙකට මුහුණපාන්න වුණොත් ඒවාට විසඳුම් පහුවෙනිදාම ලැබෙනවා .රටේ අහිංසක පොදු මහජනතාවට ප්‍රශ්නයක් වුණොත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ.අවාසනාවක මහත! අනේ අනිච්චන්! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑදරකමින් හෝ නොදන්නාකමින් වනසතුන්ගේ ගොදුරු බිම් උදුරා ගන්නා මිනිසුන් සහ ඒ මිනිසුන් රැක ගැනීම සඳහා පාලකයින් දක්වන අලසකම නිසා අහිංසක ජිවිත මරණය සමග අත්වැල් බැඳ ගනී. ජනතාවට ආදරය නොකරන දේශපාලකයින් පිපාසයෙන් පෙලෙන, මියැදෙන කෙළවරක් නැති ජිවිත කාන්තාරයක බඩගාන මිනිස්සුන්ට වඩාත් පිපාසිත කරවීමට ලුනුවතුර කෝප්ප බෙදාදෙමින් විහිලු සපයති. (බ)
භක්ති මේ තියෙන්නේ මිනිස්සුන්ට තියෙන අලි ප්‍රස්නයක් නොවෙයි ( වන අලින්ට තියෙන මිනිස් ප්‍රශ්නයක් පොදුවේ වනසතුන්ට (අ)
මොකා බලයට ආවත් මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්නේ නැති හැඩ තමයි තියෙන්නේ . (අ)
මේ අලි ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නට අපේ රටේ බලධාරීන්ට තාම බැරිවුණා.හැමදාම පොරොන්දු විතරයි.අනේ අර අහිංසක දුප්පත් මිනිස්සු හැමදාම මැරි මැරී යනවා.ලොකු කට්ටිය අලි ගැන විතරක් කතා කරනවා.ඕක තමා අපේ රටට වෙලා තියන හෙණය.ලොකු අයට ප්‍රශ්නෙකට මුහුණපාන්න වුණොත් ඒවාට විසඳුම් පහුවෙනිදාම ලැබෙනවා .රටේ අහිංසක පොදු මහජනතාවට ප්‍රශ්නයක් වුණොත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ.අවාසනාවක මහත! අනේ අනිච්චන්! (නි)