ගම්පල විදානේලාගේ අශෝක් කුමාර (වෙලේ සුදාගේ මල්ලී) පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ගැනීමට ඔහු අද ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
දෙහිවල කව්ඩාන පාරේදී ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු ළග හෙරොයින් ග්‍රෑම් 5 ක් හා මිලිග්‍රරෑම් 100 ක් තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් . පොල් විකුණලා ජීවත් වෙන අය.(හේ)
අනේ පව් . පොල් (කුඩු) විකුණලා ජීවත් වෙන අය.(හේ)