ගාලු මුවදොර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ හෝටල් ව්‍යාපෘතියකට පොළොව හාරමින් සිටිය දී පැරණි කාලතුවක්කුවක් හමුවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි. අඩි 25ක් දිගැති මේ කාලතුවක්කුව පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන බව ද ඔහු කීය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනය වූ ව්‍යාපෘතියක් නේද මේ? දැන් ඒ ප්‍රශ්න ඉවරද? (නි)
අතිතයේ මොනතරම් අභිමානයක් අපේ රටේ තියෙන්න ඇද්ද? (නි)
මේක ඉංග්‍රිසි යුගයේ එකක්.(හේ)
පර්යේෂණ කරන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද?(හේ)
හොද පැරණි කාල තුවක්කුවක්.(හේ)
තව කොපමණ දේවල් මේ ලෙසින් තිබෙනවා ඇද්ද? (නි)