ගලහ දෙල්තොටවත්ත තේ කර්මාන්ත ශාලාව පිටුපස පිහිටි වගා ඉඩමක ඌරන්ට ඇටවු විදුලි රැහැනක පැටලී මවක හා පුතකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම ඉඩමේ කලක පටන් මියගිය අය වගා කරන බවත් වගාවන් බැලීමට යාමේදි පළමුව මවට විදුලි සැර වැදී ඇත. මව බේරා ගැනීමට ගිය පුතාටද පසුව විදුලි සැර වැදී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්තොට වත්ත පදිංචි කොඩිතුවක්කු ආරච්චිලාගේ රොසලින් නැමති වයස අවුරුදු හැත්තෑ හයක (76) මව හා කොඩිතුවක්කු ආරච්චිලාගේ ප්‍රේමරත්න නැමති ඇගේ පුතායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd