එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විශේෂ හමුවක් සිදුවිණි.
මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවන මෙන් එහි වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය අගමැති වරයාට නිල ආරාධනයක් ද කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ රටට වියයුතු යුතුකම හරිහැටි ඉටුකරදීමට කැපවීම කාගේත් යුතුකම වියයුතුය. වෙන මොනවා කියන්නද? (නි)
රටට යහපතක්ම වේවා! (නි)
බොහොම සතුටුයි (නි)
සුබ පැතුම් . රට ට අවාසි නොවන තීරණ තීන්දු ගන්නට ශක්තිය හා හැකියාව ලැබේවා (අ