පනාගොඩ ගල්වැඩපලක සේවකයෙකු වූ ඒබ්‍රහම් පෙරේරා (50) හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී නෙළුම්දෙණිය මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ගල්වැඩපල අසල සිටි දස හැවිරිදි පාසැල් සිසුවෙකු කුරිරු ලෙස කපාකොටා මරා දැමීයැයි පොලිසිය ඔහුව සැකකරයි.
අනතුරකින් තුවාල ලබාසිටින ඔහු රිමාන්ඩ් කිරීමට හෝමාගම රෝහලට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව එල්ලා මරන්න ඕන අනිවාර්යයෙන්ම (බ)
මේ අයට කුමන දඩුවමක් දිය යුතුද කියා හිතා ගන්නවත් බෑ.(හේ)
ජනක මටත් කියන්න තියෙන්නේ මේවගේ තිරිසන්නු ඉන්න සමාජයක ඉපදීම අපි කර ඇති මහා පාපයක් (හේ)
මම නම් දැන් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති බලන්නේ හරිම පිළිකුලෙන්. මගේ දරුවෝ එනකොට මම චැනල් එක මාරු කරනවා. (නි)
උපරිම දඬුව්ම දෙන්න (නි)
මේ වගේ තිරිසන්නු මේ ලෝකයට බරක් (නි)
මෙවන් තිරිසනුන් වැනි මිනිසුන් සිටිනා සමාජයක නැවත නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)