මල ගිය ප්‍රාණකාරයෙකු ගෙන්වා රෝගීන්ට ප්‍රථිකාර කරන මධ්‍යස්ථානයක් සුරියවැව නගරයෙන් වටලා අඹු සැමි යුවළක් සහ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධරයෝ කියති.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහතිකයක් හෝ බලපත්‍රයක් නොමැතිව රෝගීන්ට ප්‍රථිකර කැළැයි කිය මෙම පිරිසේ කාන්තාව ආරූඩ වී බෙහෙත් ලියු බවත් ඔවුන්ගේ අඩුම ගාස්තුව රුපියල් පහලොස්දහසක් බවත් වැඩිම ගාස්තුව රුපියල් පනස්දහසක් බවත් කියති.
මාස දෙකක් පමණ කාලයක් ඔවුන් නීති විරෝධී ලෙස ප්‍රථිකාර කළ බවත් බොහෝ පිරිස් ප්‍රථිකාර සඳහා පැමිණ ඇති බවත් කියති.
එහි තිබී හරක් ඔළු, මිනී ඔළු ආදියද සොයාගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමත් දැන් ව්‍යාපාරයක් වෙලා (බ)
ඕව විශ්වාසකරන්න යන මිනිසුන්ට ගහන්න ඔනේ (අ)