මහින්ද ඕනෑලු ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් මාතෘභූමියේ නිදහස යහපාලන ආණ්ඩුව මගින් නැවත බෙදුම්වාදීන්ට දීමට කටයුතු කරන බවත් එවන් පසුබිමක හිටපු ජන 06 July 2015
හිරුණිකා යුග දිවියට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (06) හිරාන් යටෝරවිට සමඟ යුග දිවියට ඇතුළු වූවාය. ඔහු නිවේදකයෙ 06 July 2015
‘පැන්නූ හොරු යළි කරලියේ‘ ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ මොහොත වන විට පත්ව ඇ 06 July 2015
ශවේන්ද්‍ර සිල්වා මහින්දගේ පාටියෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු වෙළෙඳ ඇමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනටම මහ මැතිවරණ ඡන්ද සටන අරඹා ඇත. ඇතුගල තැන තැන දෙදෙනාග 06 July 2015
දෙමළ සංවිධානය ඡන්දෙට සැරසෙයි එළැඹෙන මහ මැතිවරණයේදි උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙනුවෙන් නාම යෝජනා ලබාදීම සමිබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳ 06 July 2015
‘මහින්ද ගෙන ඒමෙන් මෛත්‍රී ලොකුම පාවාදීම කරලා‘ ‘ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය වෙනුවෙන් හැට දෙලක්ෂයක ජනවරමක් ලබාදී මාස හයක් යනකොට මහින්ද රාජපකෂ මහතා ඇතුලූ පිරිසට නාම යෝජනා 06 July 2015
මේජර් ජනරාල් විජයතිලක සමුගනී යුද හමුදා මේජර් ජනරාල් ජගත් විජයතිලක මහතා අභාවප්‍රාප්ත විය. පුණරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා ද වූ ඔහු උතුරු නැගෙනහිර යුද්ධයෙ 06 July 2015
ආබෘට එරෙහි අලුත්කඩේ පෙළපාළි තම නිවසේ සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉද 06 July 2015
සීගිරි ළඳුන්ගේ හම යයි සීගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ඇති බවත්, විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ චිත්රයක මේ 06 July 2015
සනත් ජයසූරිය බැට් නොකරයි සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව කියයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධ 06 July 2015
එම් ජී ධනුෂ්ක රෝහලේ ගායකයකු වන ඇඹිලිපිටියේ එම් ජී ධනුෂ්ක නවගත්තේගම උස් වැව දී රිය අනතුරකට ලක්වී තුවාල ලැබීය. ඔහු ද රියදුරා ද රෝහල් ගත කළ බව පොලිසිය කියය 06 July 2015
පොලිස් පොතෙන් වේයන්ගොඩ පට්ටිපොළ වැසියකු මරා ගවයකු පැහැරගත්තේයැයි සැකපිට සිව් දෙනකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මිය ගිය පුද් 06 July 2015
සන්ධාන මාධ්‍ය හමුව අවලංගු කරලා සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දේශපාලන ආරංචි කි 06 July 2015
මහින්දගේ ගෝල පිරිසක් හැළේ? පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ශ්‍රීලනිපයේ පිරිසකට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි. 06 July 2015
‘චන්ද්‍රිකා සමයේ ශ්‍රීලනිපයේ ප්රජාතන්ත්රවාදය රැකුණා‘ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ශ්‍රීලනිපයේ නායකත්වය දැරූ සමයේ පක්ෂයේ ප්රජාතන්ත්රවාදය ඉතා හොඳින් රැකුණු බ 05 July 2015
ලක්ෂ 50ක හෙරොයින් පේදුරු තුඩුවෙන් අල්ලයි පුත්තලම පේදුරු තුඩුවේ කළ විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ පනහක පමණ වීදි වටිනාකමක් ඇති හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ කාන්තාවක සැකපිට අත් 05 July 2015
‘20 සම්මත කරගන්න හැකි වේවා‘ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ශක්තිය හා ධෛර්ය ලැබේවායි කෝට්ටේ නාග විහාරා 05 July 2015
මහින්ද විකල්පයකුත් හදයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිර 05 July 2015
‘මෛත්‍රී යටතේ අගමැති වීමට මහින්ද සූදානම්‘ තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකි බව හිටපු 05 July 2015
අලියා බේරන්න හමුදා සහාය අම්පාර හිමිදුරාව වැවේ සිටින අලියා බේරා ගැනීමට සහාය දෙන බව අම්පාර දිස්ත්‍රික් අණ දෙන නිලධාරී 24 සේනාංක ප්‍රධානී මේජර් ජනරාල් රෝහ 05 July 2015
මහින්දගේ නාමයෝජනා ගැන චන්ද්‍රිකා මෛත්‍රීගෙන් අහයි? මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංච 05 July 2015
‘කුඩු කාරයන් ඡන්දෙට එපා‘ කුඩු කාරයන් හා එතනෝල් කාරයන්ට නාමයෝජනා නොදෙන්නැයි බල කරමින් සාරධණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆරල්) සියලු දේශපාල 05 July 2015
හමුදා ආරක්ෂාව ඈලියාවට : සෙබළාගේ යතුරු පැදිය උස්සයි හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ මළල ක්‍රීඩා පුහුණුවට පැමිණි හමුදා සෙබළකුගේ යතුරු පැදිය රථ ගාලෙන් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිස 05 July 2015
ප්‍රසන්නට ප්‍රසන්න පිළිගැනීමක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක කළ යුතු බව කියන පාර්ශ්වයේ ඉදිරිපෙළ පුද්ගලයකු වන බස්නාහිර පළාත් මහා ඇමති 05 July 2015
හෙළ උරුමය නමයි ලකුණයි හළයි ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කළ බවත්, එහි ලකුණ දියමන් 05 July 2015
අම්පාර අලියා තවම වැවේ මාසයක් තිස්සේ අම්පාර හිමිදුරා වැවේ සිටින වෙඩි කෑ අලියාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන බවත් අලියා ගොඩ ගෙන ප්‍රතිකාර ලබා දිම අපහසු බවත් එක 05 July 2015
‘මහින්දට නම් දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි‘ ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිර 05 July 2015
පුවත්පත් මණ්ඩලයට පණ දුන්නැයි ජනපතිට දොස් විධායක ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගැන්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති ගත් උත්සාහය ශ්‍රී ලංකා පුවත්පත් 05 July 2015
‘මහින්ද ගැන තීරණය ජනතාවගෙන්‘ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති එක්සත් ජනතා නිදහස් සන 05 July 2015
‘කඳ සුරිඳුනි අප ඔබ යැදුමට එනවා‘ කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය නිමිත්තෙන් හින්දු බැතිමතුන්ගේ පාද යාත්‍රාව ඇරඹී ඇත. ත්‍රිකුණාමලයේ සිට 05 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026