ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද (24) හජ්ජි උත්සවය සැමරීමට එක්වූහ. මහමද් නබි තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ වැසියන් ඉදිරියේ තැබූ දිනය ලෙස හජ්ජි දිනය ඉතිහාසයට එක්වේ.
ශ්‍රී ලංකා මේමන් සංගමය සංවිධානය කළ කොළඹ ප්‍රධාන හජ් යාඥා මෙහෙය කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ පැවැත්විණි.
හෆීස් මොහොමඩ් මොෂීන් රාෆීක් පූජකගේ ප්‍රධානත්වයෙන් යාඥා මෙහෙය පැවැත්විණි.
ඉස්ලාම් බැතිමත්හු විශාල පිරිසක් ඊට එක්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසැණ පුවත් ප්‍රතිචාර දක්වන සහෝදර වරුන්ට මගෙන් හජ් සුබ පැතුම් (බ)
මේ සිංහල බෞද්ධ රාජ්‍යය, ශ්‍රී ලංකාව හොදේ ! (බ)
සිංහල රාජ්‍ය වුණාට රටේ සියලු පුරවැසියන්ට ඕනෑම ආගමක් ඇදහීමට නිදහස ඇති බව ඔබ දන්නවාද ? (ම)
මොන උත්සව තිබුණත් අහිංසක සත්තු මරන්න එපා!! (ම)
ලෝකේ හැම රටකම පන්සල් පල්ලි කෝවිල් තියෙනවා හොඳේ ලංකා (බ)
අඳුරු යුගයක් අත ළඟ (බ)
සහජීවනය හොදයි එත් ප්‍රශ්නය තියෙන්නේ මුස්ලිම් මිනිස්සු එක්ක සහජීවනය මිත්‍යාවක්. (අ)
වසන්තගේ කතාව ඇත්ත අනාගතේ බලාගන්න පුළුවන් සහජීවනේ තරම මේවා කියද්දී අපි ජාතිවාදී කියාවි (බ)