හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මීගස්වැවදී හිරිවඩුන්න ඇළට අද (24) අලුයම ලොරි රථයක් පෙරලී එහි ගමන් ගත් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
කටාන ප්‍රදේශයේ සිට මඩකලපුවට මැටි පිළිම ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ දිනේෂ් කුමාර නමැති 20 හැවිරිදි තරුණයෙකි .
ලොරි රථයට බරපතල හානි සිදුවී ඇති බවත් රියදුරාට නින්දයාම අනතුරට හේතුවන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරියක් හිරිවඩුන්න ඇළට යයි