2012 දී වැඩ තහනමට ලක්වූ හමුදා මේජර්වරයකු දක්ෂිණ අධිවේගයේ ගැලනිගමදී ගංජා කිලෝ 35 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන පොලිස් ඒකකය පවසයි.
වැල්ලවායේ සිට මෙම ගංජා කොළඹට ගෙනවුත් කොළඹ සිට රැගෙන යද්දී පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා හැඳුනුම්පතක්ද ඔහු ළඟ තිබූ බවත් ඔහු ගමන් කළ හයිබ්‍රිඩ් කාරය මසකට රුපියල් 90,000 ක් ගෙවීමේ පදනම මත ලීස් කර ඇති බවත් පොලිසියය කියයි.
ගංජා තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ 7 ක් පමණ බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු හමුදා මේජර් ගංජා ඇදලා
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 06:59 AM
හනේ මෙහෙමත් මිනිස්සු. (අ)
රෝහණ Thursday, 24 September 2015 07:46 AM
හමුදාවේ නම කැත කරන මේ වගේ අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ.(ම)
ගෞරියෙල් Thursday, 24 September 2015 04:22 PM
අද කාලේ සල්ලි වලට ඕනෑම පහත් වැඩක් කරනවා (නි)