මහින්ද සන්ධානෙන් එන බව අසා රතිඤ්ඤා දල්වති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මැතිවරණයට නාම යෝජනා ලබාදීමට එකඟවූ බව මාධ්‍ය ඔස්සේ ප්‍රචා 03 July 2015
චීන වැඩවලට ලංකාව වැඩිපුර හවුල්ලු චීනය පසුගිය වසර පහක කාලය තුළ මෙරටට ආධාර ලබා දුන් ව්‍යාපෘතිවල ලාංකිකයින් ලක්ෂයක් පමණ සේවය කළ බව ශ්‍රී ලංකාවේ චීන වානිජ මණ්ඩලයේ ප 03 July 2015
විනිසුරු ගෙදර කත රෝහලෙන් ගෙදර යයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගෙන් පහර කෑ බව කියන බියගම දිලූකා දමයන්ති අද (3) දින 8කට පසුව කළුබෝවිල රෝහලින් නික්ම ගියාය. 03 July 2015
මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සතියට 5000ක් අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදුකළ මත්ද්‍රව්‍ය ව 03 July 2015
වොක්ස්වැගන් ලංකාවටත් ජාත්‍යන්තරව පිළිගත් වොක්ස්වාගන් වාහන සමාගමේ ශාඛාවක් කුලියාපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු 03 July 2015
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කට 03 July 2015
බොරු ඔත්තුවකට දින දෙකක සෝදිසියක් ගෑස් රැගෙන ආ විදේශ නැවක් පොලිසිය හා ආයතන හයක් එක්ව දින දෙකක් පුරා කොළඹ වරායේදී දැඩි සෝදියට ලක් කළ බව පොලිසිය කියයි. එම නැවේ කුඩු 03 July 2015
පොලිස් මිතුරු සෙවණින් පිංකමක් අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරය සහ අම්බුලුව රජ මහා විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන්ට නොමිලේ ඇඳුම් කට්ටල පිරිනැම 03 July 2015
‘නඩුත් හාමුදුරුවන්ගේ : බඩුත් හාමුදුරුවන්ගේ‘ කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක් 03 July 2015
බස් දෙක හැපී බර ගණනක් රෝහලේ හොරණ කුඹුකේදී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී මගීන් සෑහෙන පිරිසක් තුවාල ලැබූ බව අසල්වැසියෝ කියති. තුවාල ලැබූ පිරිස අතර කුඩා ද 03 July 2015
මහ බැංකු ලොක්කා කෝප් කතාව නොපිළිගනි ශ්‍රි ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුවෙන්ම ණය නොගෙන වෙනත් විකල්පයකට ගියේ නම් වඩාත් වාසිදායක බවට “මහ බැංකු බැඳුම් 03 July 2015
හංසයා තනියම එයි පසුගිය ජනාධිපතිවරණ දෙකෙහිම ප්‍රධාන දේශපාලන පක්ෂයක් වූ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මෙවර මහ මැතිවරණය සදහා වෙනම තරග කරන බ 03 July 2015
ඉදිරි 24 පැයේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්&zwj 03 July 2015
‘රාජපක්ෂ පවුලේ වංචා හොයන්න වසර 19ක්‘ රාජපක්ෂ පවුලට පමණක් සම්බන්ධ දූෂණ හා වංචා හත් දහසක් පමණ ගැන තොරතුරු තමන් සතුව පවතින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අ 03 July 2015
ගුරු ගෙදරට තහංචියක් අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ ගුරුගෙදර අරමුදල් එහි මහා සභාවේ අනුමැතියෙන් තොරව නීතිවිරෝධී ආකාරයට පරිහ 03 July 2015
‘උසස් පෙළ දෙකට කැඩීම මැටි මෝල් වැඩක්‘ ‘මහ ඡන්දයට පෙර හා පසුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම මැටි මෝල් වැඩක් වසර 13ක් පොත්පත් පාඩම් කර සරසවි වරම් ලැබිමට යන මේ දරුවන්ට මොන 03 July 2015
‘මහින්ද එපා‘ - වෘත්තීය සමිති එකමුතුව කියයි මහින්ද රාජපක්ෂට නාමයෝජනා නොදිය යුතු යැයි වෘත්තිය සමිති රැසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් උද්ඝෝෂණයක් පවත්වයි. ඔහුගේ 03 July 2015
පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සකසා ඇතැයි ප්‍රති 03 July 2015
‘මහින්ද සන්ධානයෙන් එනවා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාමයෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (3) තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් සු 03 July 2015
මහින්දට හිතවත් පිරිස විශේෂ සාකච්ඡාවක ඉදිරි මහ මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරගවැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම 03 July 2015
මෛත්‍රීට බෝම්බ තැබූ කොටියා දසවසක් හිරේ මෛත්‍රිපාල සිරිසේන මහතා මහවැලි ඇමැති සමයේ 2005 දී පොළොන්නරුවේදී ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය කිරීමට තැත් කළ කොටි සාමාජිකයාට පොළොන්නරුව 03 July 2015
ප්‍රසන්න හා බිරිය ගැන නඩුව උසාවියට බාරයි මහා පරිමාණ මුල්‍ය වංචාවක් පිළිබඳව සැකපිට චෝදනා ලබා සිටින බස්නාහිර මහ ඇමැති හා ඔහුගේ බිරිඳ ගැන අධිකරණය සුදුසු තීන් 03 July 2015
රනිල්ගේ නිල රියේ ගාස්තු හදයි මැතිවරණ සමයේ රනිල් වික්‍රමසිංහ අගමැති ඔහුගේ වෙඩි නොවදින නිල රිය ඡන්දයට පාවිච්චි කළහොත් අයකළ යුතු මුදල තිරණය කිරිම මැතිවරණ 03 July 2015
‘අඩු පොලියට ණය ගන්න තිබුණා‘ මහ බැංකුවට ණය ගැනීම සඳහා විකල්ප ක්‍රම 4ක් තිබෙන හෙයින් එවැනි විකල්පයක් තෝරාගත්තේ නම් මීට වඩා අඩු පොළියකට ණය ගැනීමට අවස්ථාව තිබූ බව 03 July 2015
පොලිසියට වැඩි පඩි දෙන්න ජෝන් සතුටුයි සියලු පොලිස් නිලධාරින්ට සියයට 40 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට තමා යෝජනා කර ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි 03 July 2015
හිස් පුටු 10ක් පුරවයි නියෝජ්‍ය පොලිස්පති තනතුරු 26 ක් පුරප්පාඩු වී ඇතැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමර 03 July 2015
දියවන්නාවෙන් කෑල්ල තලංගමට කොළඹ හෝටලයකට අයත් වායු පා යානය 8 දෙනකු සමග දියවන්නා ඔයේ අටු ඇලකින් ගුවනට නංවා නුවරඑළිය බලා යද්දී එහි කැබැල්ලක් තලංගම එම්.ඩී.එච්.ජයවර 03 July 2015
නෙත් නැති අයට පිහිට ශ්‍රි ලංකාවේ අන්ධ ළමයින්ගේ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ&n 03 July 2015
පූට්ටු සයිකල් තුනක් නයිනමඩමෙන් පිටරටින් අමතරකොටස් වශයෙන් ගෙනවිත් මෙරටදි එකලස් කරන ලද අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා යතුරුපැදි තු 03 July 2015
කොටකෙතන දෙන්නාට ඇප නෑ කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජ 03 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026