රඹුටනුත් කඩා බිල්ලකුත් ගනී අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක් නිසා නිවෙස් හිමියා 03 July 2015
ස්වාධීන කණ්ඩායම් පහක් නම් දෙයි ලබන අගෝස්තු 17 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් පහක් දැනට ඇප තැන්පත් කර ඇ 03 July 2015
කිතුල්ගල රෝහලට පණ එයි පෙර දින වසා තිබූ කිතුල්ගල රෝහලේ වෛද්‍යවරු අද(3) වැඩට පැමිණි බව රෝහල් කමිටුව කියයි. 03 July 2015
වායු පා යානයක කොටසක් තලංගමට වැටෙයි වායු පා යානයක කොටසක් යැයි සැලකිය හැකි කොටසක් තලංගම එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලේ ක්‍රීඩා පිටියට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 03 July 2015
තොටගමු වෙහෙරටත් හොරු පනිති තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමියන් වැඩ සිටි තොටගමුවේ තෙල්වත්ත පුරාණ රාජමහා විහාරයේ වසර 500කට වඩා ඉපැරණි බුදු පිළිමයකට හා පුරාවස්ත 03 July 2015
‘සමහරුන්ට විලි ලජ්ජාවක් නෑ‘ හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට වත්මන් රජය යටතේ නාමයෝජා ලබා නොදීමට තීන්දු කර ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංග මහත්ම 03 July 2015
මරුවා යතුරු පැදියෙන් එයි අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටිය දී යතුරු පැදියක ගැටුණු තරුණියක බලපිටිය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන 03 July 2015
ව්‍යාපාරික මල්ලෙන් ඉබ්බන් එළියට අඬුවලට ටේප් ගසා ගමන් මල්ලේ සඟවාගෙන මලයාසියාවේ ක්වාලාලාම්පුර් වෙත රැගෙන යාමට උත්සහ කළ ජීවී ඉබ්බන් 124 ක් සමඟ ව්‍යාපාරිකයෙ 03 July 2015
උතුරෙන් දකුණට කුඩු අදින පාරක් අහුවෙයි යාපනයේ සිට කොළඹට ධාවනයවූ බසයක පැමිණි පුද්ගලයකු ලක්ෂ 50කට වඩා වටිනා හෙරොයින් කුඩු සමග පුත්තලම පාලවියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පු 03 July 2015
ප්‍රසන්න රණතුංග ‘නළු බට්ටෙක්‘ නෙමෙයිලු බස්නාහිර පළාත් මහ ඇමැති ගැන පසුගිය දා රංජන් රාමනායක ප්‍රකාශයක් කළේය. මහ ඇමැතිගේ ඇගේ ප්‍රමාණය ගැන ද ඔහු කීවේය. රංජන්ගේ කීමට මහ ඇමැත 02 July 2015
‘කුරුලු හදවත පොලිසිය හඳුනාගනියි‘ නුගේගොඩ, හයිලෙවල් පාරේ කුරුල්ලන් වෙළඳාම් කරන්නේදැයි සොයා බැලීමට වැටලීම් කරන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට උපදෙස් දී ඇතැයි 02 July 2015
‘ඩබ්ස්මෑෂ්‘ වීඩියෝ කලාවට අපූරු පොටක් පාදයි ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ඩබ්ස්මෑෂ් වෙබ් අඩවිය මගින් විවිධ හඬ අනුකරණය කිරීම සිදුවෙයි. එක් එක් සංගීත රටාවන්ට වීඩියෝවක 02 July 2015
ජංගම අරක්කු වෙළෙන්දෙක් පොළට ඇවිත් පිළිමතලාව දන්තුරේ සති පොළේ එළවළු වෙළඳුන්ට අරක්කු විකිණූ ජංගම අරක්කු වෙළෙන්දෙක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි. සි 02 July 2015
මෛත්‍රීගේ ස්ථාවරය පක්ෂ නායකයන්ට කියයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සන්ධානයේ අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායමක් නායකත්වය නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි මෛත්‍රීපාල සිරිසේ 02 July 2015
ඇස් අල්ලා ලෙඩ දාගන්න එපා (මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න) ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක 02 July 2015
වෙලාවට නොකෑවොත් ලෙඩේ (යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න) සමා 02 July 2015
දූෂිතයන්ගෙන් රට රකින බව කබීර් හෂීම් කියයි යල් පැන ගිය පුස් කෑ සමාජයේ කොටසක් මැදමුලන විලාපයට එකතුවීම විහිළුවක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (02) සිරිකො 02 July 2015
‘අපේ තාත්තා හොරකම් කළේ ජන හදවත්‘ ‘අපේ තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා. තාත්තා හොරකම් කළේ ජනතාවගේ හදවත්. දහස් ගණන් මැදමුලනට ආ විට හොරකම් කළ හදවත් දැක්කා.‘ යි 02 July 2015
හිටිගමන් රෝහලක් වැහේ : ලෙඩ්ඩු අමාරුවේ වෛද්‍යවරුන් නොමැති වීමෙන් කිතුල්ගල රෝහල අද (2) පස්වරුවේ සිට වසා දමා ඇතැයි රෝහල් ආරංචි කියයි. රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු සේවය 02 July 2015
ආහාර විස වුණොත් හොයන්න ලේසි ක්‍රමයක් පුද්ගලයින් 100කට වඩා වැඩි ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර පිළියෙළ කරන ආයතන ලැයිස්තුවට අනුව සෑම ආහාරයකම ග්‍රෑම් 100ක ප්‍රමාණයකුත් පාන වර්ග 02 July 2015
වාහනෙන් ඡන්ද කළොත් ගාස්තු ගෙවන්න වෙයි බාරකාර රජයේ ඇමැතිවරුන් ඔවුනට දී ඇති රජයේ වාහන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ගාස්තු අය කර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අමාත්යං 02 July 2015
සරත් ආබෘෘට යන්නලු අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය තකා අධිකරණ සේවයෙන් ඉවත් වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතාගේ ඉල්ලීමක් කරන්නැයි ශ්‍රී ල 02 July 2015
මෝස්තර ශිල්පියාගෙන් අමුතු මෝස්තරයක් නිරූපිකාවන්ගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවිවලට මුදාහළ බව කියන ඇඳුම් මෝස්තර ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ම 02 July 2015
පක්ෂයක් පාටක් නැති බව ජනපති යළිත් කියයි ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණ 02 July 2015
කොඩි කණු වලට කණු තියලා පසුගිය ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොඩි දැමීමට හෝමාගම ප්‍රාදේශිය සභාවෙන් ලබාගත් කොඩි කණු 166ක් ආපසු බාරදී නැතැයි හෝමා 02 July 2015
කෑම විසවී 70ක් රෝහලේ මරදානේ හා දෙමටගොඩ ඇඟලුම් කම්හල් දෙකක 70 දෙනකු ආහාර විසවී රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි. එකම සමාගමකට අයත් මෙම කම්හල් දෙකට නිතරම ආ 02 July 2015
විත්තියේ සාක්කියට ජනපතිත් බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොල 02 July 2015
කොටස් ලොක්කාගේ ගනුදෙනුත් සොයයි ලංකා හොස්පිටල් සමාගමේ කොටස් විකිණීමේ දී මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය සිදු කරන විමර්ශන සඳහා ව් 02 July 2015
තමිල්නාඩු ධීවරයෝ උපවාසයේ ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කරන ලෙස බලකරමින් තමිල්නාඩු ධීවරයන් පිරිසක් උපවාසයක් ආරම්භ කර ඇතැයි චෙන්නායි 02 July 2015
‘අත එකතු කරන්න චමල්‘ - සරත් අමුණුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඇතිවී තිබෙන දෙකඩ වීම සමතයකට පත්කිරීම සඳහා එම දෙපාර්ශවයටම එකඟ විය හැකි අයෙකු වන කතානායක චමල් රාජ 02 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026