කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පොකුණක සිටි තාරාවකු රෙදි කැබැල්ලක ඔතා සොරකම් කිරීමට තැත් කළැයි කියන සිව්දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබීය.
අෂ්රොෆ් අලී මොහොමඩ්, මොහොමඩ් අබ්දුල් රහීම්, මොහොමඩ් ෆාමි මොහොමඩ් හා අහමඩ් නජිබ්දීන් යන අය එසේ ඇප මත මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන වියදම වැඩිවෙලාද? (නි)
ගිය නත්තලට අපි ජර්මනියට සති දෙකක නිවාඩුවට ගියා..දරුවන් සමග උද්ද්‍යානෙකට ගියවිට පසෙකින් තිබුණු විලක තාරාවන් සහ ගීස් නමැති සතුන් හංසයෝ පිරිලා. අපි දරුවන් හැමෝම උන්ට කෑම දීල ඒ දෙස බලන් ඉදල සතුටු වුණා බොහෝ දෙනෙක් දරුවන් සමග විත් ඒ සතුන්ට කෑම දීමට පුරුදුව ඇති බව අපිට පෙනී ගියේ ..ඔවුන් අත තිබුණු විසාල පාන් ගෙඩි දැකීමෙන්. මට ඒ වෙලාවේ මතක් වුණේ අපේ රටේ හෙම මෙහෙම හිටියොත් මිනිසුන් රෑ එළිවෙනකොට මේ සතුන් ටික මස් කරලා විකුණා ගෙන හෝ ලිපේ මස් හොද්ද ගානට බොර කරගනීවි කියල. ඇයි ස්වභාව ධර්මයේ ලස්සන මිනිසුන් විඳගන්න කැමති නැත්තේ? අපේ රටේ කුරුල්ලෙකුට කැලේ තියා මිනිසෙකුට දරුවෙකුට තම නිවසේ වත් ජීවත් වන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මේ අපේ රටේ මනුස්සයින්ට මොකද වුණේ...? (අ)
මහා බරපතල වරදකි සතුන්ට හිංසා කිරිම අවුරුද්දක් හිර දැමිය යුතියි නැතුව හොරකම් වලක්වෙයි (අ)
තටු අස්සේ කුඩු (අ)
තාරාවාගේ බර බලන්න වෙන්න ඇති උස්සන්න ඇත්තේ.(ම)
හලාල් ක්‍රමයට කපන්න (බ)
අනේ පවු අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි (නි)
ජනතාව තුළත් ආකල්පමය වෙනසක් වෙන්න ඕනෑ රට හැම අතින්ම ඉදිරියට යන්න. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
එක තාරාවෙක් හොරකම් කරලා අරගෙන ගිහින් මොනවා කරන්නද මේ අය? (නි)