බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් හෙද කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට සුදානම් වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය විසින් පළාත් සභාවට අයත් රෝහල්වල සේවය කරන හෙද කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරින් 737 දෙනෙකු සභාව තුළ වෙනත් සේවා ස්ථානවලට ස්ථාන මාරු ලබා දිමට ගෙන ඇති තිරණයට විරෝධය දැක්විමක් වශයෙන් එම වැඩ වර්ජනය පැවැත්විමට කටයුතු කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
එම ස්ථාන මාරු නතර කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා ඉකුත් 17 වැනිදා ලිඛිතව දැනුම් දී ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මොවුන් කළේ අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම තමයි වෘතීය සමිති වල ඉන්න ලොකුම නගෝ කාරයා තමයි රත්න(අ)ප්‍රිය ඔහුගේ පාස්පෝට් එක චෙක් කළොත් නෝර්වේ ඇතුලු රටවලට කීපාරක් ගියාද කියලා බලා ගත්තැහැකි (බ)
යහපාලන නියමුවන්ගේ වැඩ (ම)