වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායකට එරෙහිව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගෙනැවිත් තිබූ දෝෂාභියෝග යෝජනාව අද (22) සභා රැස්වීමේදී ඉල්ලා අස්කර ගත්තේය.
එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ වයඹ කෘෂිකර්ම අමාත්‍ය සුමාල් තිසේරා මහතා ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවට පළාත් සභාවද එකතුවී සිටින බැවින් යෝජනාව ඉල්ලා අස්කර ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පළාත් සභාව එකතු වුණේ නැත්තම් මොකද වෙන්නේ.(ම)