පැරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් මෙවර මහකන්නයේ වව්නියාවේ ගොවිතැනින් සාර්ථක අස්වැන්නක් ලැබේවායි වැසි ලැබේවායි ගොවීහු පුල්ලෙයාර් දෙවියන්ට කන්නලව් කරමින් පළතුරුද කැවුම් කිරිබත්ද ඇතුළත් දේව පූජාවක් පැවැත්වූහ.
වන්නියේ බොහෝ වැව්වල ජලය මහ කන්නයේ සීසෑම් ආදිය ඇරඹීමට ප්‍රමාණවත් නොවන බව ගොවීහු කියති. මෝසම් වැස්ස මාසය අවසානයේදී ලැබීමට නියමිතව ඇතත් සැප්තැම්බර් මුලදී උතුරට වැසි ලැබුණු නමුත් දැන් වැසි නැවතී ඇතැයි ගොවිහු කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd